තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය..
එම මරණ 23ත් සමග මෙරට නිල වශයෙන් වාර්තා කර ඇති සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,472ක් දක්වා ඉහළගොස් ඇත.
එම මරණ අතරට කාන්තාවන් 6ක් සහ පිරිමි පුද්ගලයින් 17ක් අයත්ය.
මේ සම්බන්ධව රජය නිල වශයෙන් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.