අද කොවිඩ් මරණ 202යි…

අදත් දෛනික කොවිඩ් මරණ 200 ඉක්මවා ගියේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 202ක් වාර්තා කළේය.

පිරිමි 113ක් හා කාන්තා 89ක් මිය ගිය අය අතර වූහ

අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 155ක් ඒ අතර විය.


වයස අවුරුදු 30 අඩු පුද්ගල මරණ 05ක් වාර්තා වී තිබිණි.

මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කළ සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 9806කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදයන පහත දැක්වේ.

Exit mobile version