තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කර තිබේ.
ඒ අනුව, මෙරටින් මේ දක්වා නිල වශයෙන් තහවුරු කර වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මුලු පුද්ගල මරණ 13,674කි.
එම මරණ අතරට කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය.
මේ සම්බන්ධව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.