අද කොවිඩ් මරණ 18යි..

කැපී පෙනෙන ලෙස කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව අඩුවෙමින් ඇත.

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය

ඒ සමඟ මෙරට නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව   13,525ක් දක්වා ඉහළ ගියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version