අද කොවිඩ් මරණ 118යි..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 118ක් වාර්තා කළේය.

ඒ කාන්තා 57ක් හා පුරුෂ 61 වශයෙනි.

වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 95ක් ඒ අතර විය.


මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 11820කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version