කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් සහ කොවිඩ් ආසාදිතයන් 936ක් අද දින තුළ වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ පිළිබඳව නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.
ඒ අනුව මේ වනවිට රටින් වාර්තා වූ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 384කි. කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 70030කි