අද කොවිඩ් ආසාදිත මරණ 186යි… දෛනික වැඩිම කොවිඩ් මරණ…


මෙතෙක් දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා විය.

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

මිය ගිය අය අතර පුරුෂයින් 91ක් සහ කාන්තාවන් 56ක් වූහ.

ඒ අතර වයස අවුරුදු 60 වැඩි 147 දෙනෙක් වාර්තා විය.

මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කළ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 6784කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

Exit mobile version