අද කොවිඩ් ආසාදිතයන් 660යි…

Sri Lankan health officials take swab samples from employees of the Colombo municipal council to test for COVID-19 in Colombo, Sri Lanka, Wednesday, Oct. 7, 2020. Authorities in Sri Lanka closed key government offices and further expanded a curfew Thursday to contain a surging coronavirus outbreak. (AP Photo/Eranga Jayawardena, File)

අද දින තවත් කොවිඩ් ආසාදිතයන් 660ක් වාර්තා විය. ඒ මුල් කාර්තුවේ ආසාදිතයන්ක  366 හා දෙවන කාර්තුවේ ආසාදිතයන්    284ක් වශයෙනි.  මේ වනවිට වර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 32380කි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය ඒ පිළිබඳවා නිකුත් කළ වාර්තාව පහත දැකිවේ.

Exit mobile version