අද කොවිඩ් ආසාදිතයන් 2906

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද කොවිඩ් ආසාදිතයන් 2906ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.

මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් හතර දහස් අටසිය පනහක් දක්වා වැඩි වී තිබේ.

මේ පිළිබඳව රජය නිකුත් කළ අවසන් නිවේදනය පහත දැක්වේ.

Exit mobile version