බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද එල්ල කළ අශිෂ්ඨ පොලිස් ප්‍රහාරයට එරෙහිව ගුරුවරු විදුහල්පතිවරු හෙටත් ලෙඩ නිවාඩු දමති!

by editor
ජූනි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

වැටුප් විෂමතාව ඉවත් කරන්නැයි ඉල්ලමින් කොළඹට අද (26) පැමිණි ගුරු විදුහල්පතිවරුන්ට පොලිසිය එල්ල කළ අමානුෂික මැර ප්‍රහාරය හෙලා දකිමින් එයට විරෝධය පල කර හෙට (27) දිනයේදීත් ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිතර වන බව ගුරු විදුහල්පතිවරුන්ගෙ සන්ධානය අවධාරණය කරයි.

මේ හේතුවෙන් හෙට දිනයේදීත් සියලුම විදුහල්වල ඉගැනිමේ කටයුතු නොකෙරෙන අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයිමේ කටයුතුවලින්ද ගුරුවරුන් ඉවත් වන බව එම සන්ධානය පවසා සිටියි.

ගුරුවිදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවන් ඉවත් කර ගැනීම සදහා අද කොළඹට පැමිණි ගුරු විදුහල්පතිවරුන්ට සාකච්ඡාවක් ලබා දීම සඳහා මුදල් අමාත්‍යංශය මගින් යොමු කර ඇත්තේ පරිපාලන නිලධාරීයෙකු බවත් එවැනි නිලධාරියෙක් සමඟ ගුරුවරුන්ට කිසිදු සාකච්ඡාවක් නොමැති බවත් පවසා සිටින සන්ධනාය තම ඉල්ලීම් දිනාගෙන මිස ආරම්භ කළ සටන නැවත ආපස්සට හැරවීමක් සිදු නොකරන බවටද රජයට අවධාරණය කර සිටියි.

ගුරුවිදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය එල්ල කළ ජලප්‍රහාරයන් හේතුවෙන් ඇස්වල හානි සිදුවූ ගුරුවරුන් දෙදෙනෙක් කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවද සන්ධානය පවසා සිටියි.
වැටුප් විෂමතා මුල් කර ගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් අද පවත්වන ලද විරෝධතා පාගමනට මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කිරීමට පොලිසිය කටයුතු කළේය.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කොටුව දුම්රිය ස්ථානය අසලින් විරෝධතා පා ගමන ආරම්භ කර කොළඹ ලෝටස් පාර දෙසට ගමන් කළ අතර එහිදී පොලිසිය විරෝධතාව ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරියේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

පාසල් 10,000කට අධික ප්‍රමාණයක් වසා දැමීමට බලකරමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කළ අතර, එම වෘත්තීය සමිති සාමාජිකයින් විරෝධතා පා ගමනකද නිරත විය.

එම නිර්දය ප්‍රහාරය ඩේලි මිරර් වාර්තා කර තිබුනේ මෙසේය.

Share69Tweet43
Previous Post

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලය තුළ ඩ්‍රෝන කැමරා භාවිතය තහනම්!

Next Post

ඉතිහාසයේ පළමු වතාවට රට පුරා ග්‍රාමසේවකවරු සියලු රාජකාරිවලින් ඉවත්  වෙති!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.