අදත් ආසාදිතයන් 2000 ඉක්මවයි…

අද කොවිඩ් ආසාදිතයින් 2249ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.  දෙවන රැල්ලෙන් පසු මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 129611 කි. සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 134,506කි.

ඉන් ආසාදිතයින් 108,802දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර, තවත් ආසාදිතයින් 26106දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආසාදිතයන් පිළිබඳ රජය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


Exit mobile version