බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත් අඩංගුවට ගන්න යෑමේදී සාජන් ගේ අත සැපූ සැක කාරියගේ තනපටය තුළ අයිස් මත්කුඩු පැකට්…   

by editor
අගෝස්තු 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය හෙරෝයින් මත්කුඩු වැටලීමකට ගිය පින්වත්ත  පොලිසියේ සාජන්  වරයෙකුගේ අතක් සපාකෑ කාන්තාවක  හෙරෝයින් මත්කුඩුත්  සමග අද අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  මහවිල, මාදුපිටිය මාර්ගයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක  බව පොලිසිය කියයි.

සැකකාර කාන්තාව ගේ ස්වාමී පුරුෂයා අයිස් මත්ද්‍රව්‍ය පැකට් තුනක් සමග පළමුව  අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිට ඇත. ඔහු බැලීමට ඔහුගේ හිතවතෙක්     බත් පාර්සලයක් රැගෙන පැමිණි තිබේ.

පොලිසියට සැක සිතී බත් පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි තිබූ බල මාළු කෑලි දෙකක් අතරේ සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් පහක් සොයා ගෙන ඇත.

බත් පාර්සලය රැගෙන පැමිණි පුද්ගලයාගෙන් ඒ ගැන විමසීමේ දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ     එය ලබාදී ඇත්තේ සැකකරුගේ බිරිය බවය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඉන් පසු පොලිස් කණ්ඩායම ඇය පදිංචි නිවස වෙත ගොස් ඇත.

එහිදී පළමුව කාන්තා කොස්තාපල්වරියන් ලවා ඇය පරීක්ෂා කිරීමේදී සැකකාරිය කාන්තා නිළධාරීනියන්   සමග පොරබදා තිබේ.

එසැනින් සැකකාරිය අසල සිටී සාජන්වරයා ගේ අත සපාකා ඇති බවත්, පසුව දැඩි පරිශ්‍රමයක් යොදා සැකකාරියගේ තනපටය තුළ  සඟවාගෙන සිටී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් පහයි මිලිග්රැම් 300 ක් සොයාගැනීමට කාන්තා නිළධාරීනියන්ට හැකිවූ බවත් පොලිසිය සඳහන් කරයි.

සපාකෑමට ලක්වූ   සැරයන් වරයා වෛද්‍ය වරයෙකු හමුවට පැමිණවීම සඳහා පානදුර මූලික රෝහලට යොමුකර ඇත.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර  පොලිස් අධිකාරී කමල් ජයනෙත්තිගේ   උපදෙස් පරිදි ස්ථානාධිපති (වැබ)  පොලිස් පරීක්ෂක වී.ඩී.එස් ලලිත්ගේ මෙහෙයවීමෙන් සාජන් මේජර් ජයසිංහ, සැරයන් චන්ද්‍රරත්න (39077), කාන්තා කොස්තාපල්  දිල්හාරා (12953) සහ අනුරාධා (1095) වැටලීමට එක්වූහ .

Tags: නවතම
Share69Tweet43
Previous Post

චිචී ගේ රොකට් එක ගැන නාමල් කතා කරයි!

Next Post

පාස්කු ප්‍රහාරයට අදාල සම්පූර්ණ වාර්තාව කතෝලික සභාවට දීලා තියෙන්නේ…   විමර්ශනවලට කතෝලික සභාවත් සහාය දිය යුතුයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.