fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්අඩංගුවට ගත් අය අන්තවාදීන් යයි කීම වැරදියි… ඔවුන් ත්‍රස්තවාදීන්… ඇමති දිලුම් කියයි !

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ඇමති තුන් කට්ටුව අමාරුවේ වැටෙති...

මාස 2ක් ago
in පුවත්
526 5
0
Dilum-Amunugama
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන පෞද්ගලික නිවස ඉදිරිපිට ඊයේ (31) රාත්‍රියේ පැවති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය අන්තවාදීන් ලෙසින් සඳහන් කිරීම වැරදි බවත් එය ත්‍රස්තවාදීන් ලෙස හැඳින්විය යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ඊයේ උද්ගත වූ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට පැවැති මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් එම විරෝධතාවේදී අත්අඩංගුවට ගත් පිරිස අන්තවාදීන් ලෙස හැඳින්වීම පිළිබඳව ඊට සහභාගී වූ අමාත්‍යවරුන්ගෙන් කළ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ අමුණුගම අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමුණුගම මන්ත්‍රිවරයා පැවසුවේ  කවුරුන් හෝ මොවුන් අන්තවාදීන් ලෙස සඳහන් කරන්නේ නම් එය වැරදි බව තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවයි. මෙම පිරිස අත්අඩංගුවට ගත්තේ පොදු දේපළ විනාශ කිරීම හේතුවෙන් බැවින් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස තමන් හඳුන්වන බවද ඔහු මෙහිදි පැවසීය.

තමන් මෙම මාධ්‍ය හමුට සහභාගීවන්නේ  ප්‍රජා පොලිස් කටයුතු භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස බවත් ඊයේ සිදුවීමේදී විශේෂ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ක්‍රියා කළේ අවම බලය පාවිච්චි කරමින් බවද සඳහන් කළ අතර ජනාධිපතිවරයාගේ නිවසට ඇතුළු වන ස්ථානයේ අවසන් බැරැක්කය බිඳ දමන අවස්ථාව්දී සහ පොදු දේපළ විනාශ කරන අවස්ථාවේ පමණක් ඔවුන්ට එරෙහිව කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව පැහැදිළි කළේය.

කෙසේ වුවද දිගින් දිගටම අත්අඩංගුවට ගත් පුද්ගලයන් අන්තවාදීන් ලෙස හැදින්වීම පැහැදිළි කරන ලෙස ඉල්ලා සිටි අතර ඊට හෙතු වූයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය අංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් අන්තවාදීන් පිරිසක් අත්ඩඅඩංගුවට ගත් බවට සඳහන් කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකි.

මෙම අන්තවාද ප්‍රශ්නය ඊට සම්බන්ධ වූ අමාත්‍යවරුන් තිදෙනාගෙන්ම මාධ්‍යවේදීන් විමසා සිටින අතර මුලින්ම මාධ්‍ය හමුව ඇමතූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එම ප්‍රශ්නය හමුවේ යම් අපහසුතාවකට ලත්වූ බවත් පෙනුණි. එසේ වුවද   මෙම අන්තවාදීන් ලෙස හදුන්වන්නේ දේශපාලනය තුළ අන්තවාදී ලෙසින් කටයුතු කරන්නන් ලෙස ඔහු එය විග්‍රහ කළේය. එසේ වුවද දිගින් දිගටම මාධ්‍යව්දීන් ඇසූ හරස් ප්‍රශ්නවලට  පිළිතුරු දීම මඟ හරිමින් ඔහු සභාවෙන් පිටව ගියේය.

අවසානයට පිළිතුරු දීමට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද අන්තවාදීන් යන්නෙන් අදහස් කළේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව ශීලාචාර මට්ටමින් නොවන ආකාරයෙන් කටයුතු කරන දේශපාලන අන්තවාදීන් බව සඳහන් කළේය.  එය වෙනත් අන්තවාදීන්ට ආදේශ නොකළ යුතු බවද ඔහු සඳහන් කළේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ශෂීන්ද්‍රටත් කළුකොඩි දමයි…

Next Post

ජනපති ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය අද රැස්වෙයි !

Related Posts

තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ

මැයි 18, 2022

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

මැයි 18, 2022

අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

මැයි 18, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ
  • සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.
  • අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….
  • මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

ජනප්‍රිය පුවත්

  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටුවන් නිරුවත් කළ පොලිස්පතිගේ වාර්තාව මෙන්න!

    379 shares
    Share 152 Tweet 95
  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

    3565 shares
    Share 1426 Tweet 891
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

    172 shares
    Share 69 Tweet 43
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

    172 shares
    Share 69 Tweet 43
  • පොහොට්ටු මැරයන්ගේ ගෝල් ෆේස් ගමන වලකනු එපා යැයි  DIG චන්ද්‍රකුමාරට ඉහළින් දුරකථන ඇමතුමක්!..

    172 shares
    Share 69 Tweet 43
  • ඉන්දික අනුරුද්ධගේ සහ ඩී. වීරසිංහගේ මැරකමට එරෙහිව පාර්ලිමේන්තු ජනමාධ්‍ය සංසදය පොලිසිය යයි!

    218 shares
    Share 87 Tweet 55

Highlights

මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

සමාවෙන්න හෙටත් පෙට්‍රල් නෑ – ඇමති කියයි

කාලගුණය හරට හිටී…. ගෑස් බෑම නවතී… පෝලිම්වල නොසිට ගෙවල්වලට යන්නැයි ලිට්‍රෝ කියයි!

ලංකාවේ අසරණ දෙමළ ජනතාවට  තමිල්නාඩුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් කෝටි 04ක්..

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ

by editor
මැයි 18, 2022
0

ගාලු මුවදොර පිටියට පසුගිය නම වෙනිදා...

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

by editor
මැයි 18, 2022
0

යල කන්නය සඳහා වලව කලාපයේ ගොවීන්ට ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist