අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ් – 3කට ඇප

කීර්ති ප්‍රනාන්දු

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප යන දෙදෙනා ලබන එකොළොස් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අනෙක් තිදෙනා ඇප මත නිදහස් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට ඉදිරිපත් කර තිබිණ.

Exit mobile version