අගමැති සම්බන්ධීකරණ ලේකම් ලෙස ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ආ හිටපු නිරූපිකාවක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක ලේකම්වරියක් වශයෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වූ කෞෂි වෙඩික්කාරආරච්චි මහත්මිය පත්කර තිබේ.

අය නිවේදිකාවක් හා හිටපු නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කර ඇත.

සිරස රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙසද ඇය කටයුතු කරයි.


ඇයගේ නව තනතුර සදහා පත්වීමේ ලිපිය ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇයගේ සැමියා ජාතික තරුණ සේවා සභා සභාපතිවරයා වන දමිත වික‍්‍රමසිංහ මහතාය.

 

Exit mobile version