“අගමැති ධුරය භාරගන්න තීරණය කළා…“ දෙලොවක් අතර හිඳ පියවි ලොවට පැමිණ සජිත් ජනපතිට යැවූ ලියුම…

තමන් විපක්ෂ නායකවරයා ලෙස සහ සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අන්තර්වාර රජයක අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නට කැමිත බව ප්‍රකාශ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙත අද ලිපියක් යවා ඇත.

එම ලිපියට ද කොන්දේසි හතරක් ඇතුළත් කර තිබේ.

ඊයේ සමගි ජන බලවේගය විසින් නිකුත් කළ නිවේදනය   සංස්කරණය කිරීමෙන් අනතුරුව අද සවස් වරුවේ මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.  විපක්ෂ නායකවරයා මෙම ලිපිය ජනාධිපතිවරයාට යොමු කරන්නේ  සමගි ජන බලවේගය දෙකඩ වී නිසි අවස්ථාවේ නිසි පියවර නොගැනීමේ චෝදනාව ඔහු වෙත යොමු වී ඇති අවස්ථාකවය.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා ජනපති වෙත ලිඛිතව දන්වා ඇත්තේ තමන්ට සහ තමන්ගේ කණ්ඩායමට අගාධයට වැටෙන ආර්ථිකය පාලනය කිරීම සඳහා ස්ථිරසාර පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම  ලිපිය පහත දැක්වේ.

Exit mobile version