බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

Intermittent Fasting වලට (කඩින් කඩ නිරාහාරව සිටිම)  ඔබත් යොමුවෙලාද ? 

by editor
මැයි 27, 2023
in ජීවිතය
Share on FacebookShare on Twitter

කායික රෝග විශේෂඥ වෛද්‍ය  වරුණ ගුණතිලක  සමග සාකච්ඡා කළේ
ශ්‍රියානි විජේසිංහ 

අද බොහෝ දෙනෙකු තම දේහයේ බර අඩුකර ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරති .  ඒ උපක්‍රම අතර Intermetten fasting කඩින් කඩ ආහාර ගැනීම්  වලට   වැඩි දෙනා පෙලබෙන බව දකින්නට ලැබේ. මේ බොහෝ දෙනා තම දේහයේ බර අඩු කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව අන්තර්ජාලයේ පවතින ඇතැම් උපෙදස් අනුගමනය කරමින් නිරාහාරව සිටිති.  මෙය ඉතා භයානක තත්ත්වක් නිර්මාණය කරන  අවස්ථාවලට මග පාදයි. 

අන්තර්ජාලයේ සඳහන් වන උපදෙස් වලට අනුව   සිරුරේ  යම් ප්‍රදේශයක එනම් කලව , බාහු , උදරය , පියයුරු ආදියේ පවතින අසාමාන්‍ය වර්ධනයන් නැතහොත් මාංශ පේශී වර්ධනය අවම කර ගැනීමට කඩින් කඩ ආහාර ගැනීමට බොහෝ දෙනෙකු පෙළඹී ඇත.   නමුත්  එවන් නිශ්චිත ප්‍රදේශයක වර්ධනය අඩුකරගැනීමට කඩින් කඩ ආහාර ගැනීමෙන් කළ හැකියැයි සිතිම  සම්පූර්ණ මුලාවකි. සිරුරේ නිශ්චිත  ස්ථානයන්ගේ  බර‌ හෝ     ස්ථානයන්හී පවතින මේදය අඩුවන්නේ හෝ නැත. සිදුවන්නේ සමස්ථ  සිරුරේම බර අඩුවීම හෝ මේදය අඩුවිමය. 

දේහයේ බර අඩුවිම පුද්ගලයෙකුගේ ජානමය සැකසුම, දේහ‌යේ තැන්පත් වූ මේදයේ ස්භාවය, සහ එය තැන්පත් වූයේ කවර හේතුවක් නිසාද යන්න මත රඳා පවතී.

යමෙක් තම සිරුරේ බර අඩුකර ගැනීමට අදහස් කරන්නේ නම් සුදුසුකම් ලත්  වෛද්‍යවරයෙකුගේ  උපදෙස් . අනුව ක්‍රියා කිරීම ජීවිතයට සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් මගහරවා ගත හැකිය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගත යුතු කණ්ඩායම් 

විශේෂයෙන්ම කිසියම් රෝගි තත්තවයක් සදහා යම් ඖෂධයක් භාවිත කරන්නෙකු  දියවැඩියා රෝගියෙකු, හදවත් රෝගියෙකු , වයස්ගත අයෙකු , ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරුන්, පෝෂණ ඌණතාවන් පවතින අය,  අවුරුදු 5 – 18 වයසේ පසුවන්නන් , 

. මෙහිදි වෛද්‍යවරයාට ඖෂධය වෙනස් කිරිමක් හෝ ලබා ගන්නා මාත්‍රාව අඩුවැඩි කිරීමක් හෝ කළ හැකිය.

ආහාර පාලනයේදී ප්‍රෝටීන් ආහාරයේ වැදගත්කම 

.ඔබ දේහයේ බර අඩුකර ගැනීමට උත්සහ කරන කෙනෙක් නම් ඔබ දෛනිකව ලබා ගන්නා ප්‍රෝටීන් ආහාර විශාල බලපෑමක් ඇති කරයි.. ප්‍රෝටීන ආහාර පුද්ගලයෙකුගේ ප්‍රධාන ආහාරවේල්  තුනටම අඩංගු වන්නේ නම්  එවැනි පුද්ගලයින්ගේ උදරයේ  තැන්පත් වන මේද ප්‍රමාණය අඩුවේ.

එසේම ප්‍රෝටීන ආහාර කුසගින්න  අඩුකරයි.

ප්‍රෝටීන ආහාර දේහයේ මාංශය කොටස් බිහිකිරිම වැඩිකරයි. මාංශමය කොටස් ගොඩනැගීම වැඩිවන තරමට දේහය තුල ශක්තිය බිද හෙලීමද වැඩිවේ. විශේෂයෙන්ම ඔබ විවේකීව සිටින විටදී වුවද සිරුරේ කැලරි බිදවැටේ. අප විවේකීය සිටියද දේහය තුළ පරිවෘත්තීය ක්‍රියාකාරකම් ඒ අයුරින්ම සිදුවේ. හෘදයට රුධිරය පොම්ප කිරිමට හා පිටකිරීම, වකුගඩුවලින් රුධිරය පිරිසිදු කිරිම, මුත්‍රා පෙරීම, මොළයේ සෛල ක්‍රියාකිරිමට, ආහාර ජීර්ණය, ජීර්ණය වූ ආහාරයේ පෝෂ්‍ය කොටස් සිරුරට උරා ගැනිම  ආදී ක්‍රියාමගින් කැලරි බිදහෙලයි.

ආහාර පාලනය කරන පුද්ගලයෙකු තෝරා ගත යුතු හොද ප්‍රෝටීන වර්ග මොනවද?

බිත්තර සුදුමද, අඩුමේදය සහිත කිරි , මාළු, කඩල , කව්පි ,පරිප්පු.

Intermittent Fasting සහ දියවැඩියාව අතර පවතින සම්බන්ධය 

Intermittent Fasting සම්බන්ධයෙන් ලොව පුරා පර්යේෂණ ගණනාවක්ම සිදුකර ඇත. කෙසේ නමුත් මෙම පර්යේෂණ බොහෝමයක්   කර ඇත්තේ දියවැඩියා රෝගින් අතරය. මෙහිදි කඩින් කඩ නිරාහාරව සිටීමෙන්   ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවය අඩුවන අතර මෙය පාලනය කර ගැනිමට උදව්වේ.  

Intermittent Fasting ක්‍රමය අනුගමනය කළ එහෙත් දේහ බර අඩු නොවු පුද්ගලයින් තුළද ඉන්සියුලින් සංවේදීතාව වැඩිවන අතර ඔවුන් තුළ වඩාත් හොඳ රුධිරගත සීනි පාලනයක් ඇතිවනු ලබයි.

Intermittent Fasting    ක්‍රමවේදය ආරම්භයට පෙර වෛද්‍ය උපදෙස් මත  රුධිරගත සීනි ප්‍රමාණය මැන බැලිමට වැදගත්ය. මන්ද මෙම ක්‍රමය තුළ රුධිරයේ සීනි මට්ටම  අඩුවිය  විය හැකි නිසාය. 

දේහය තුළ සීනි  මට්ටම අඩුවිමෙන්  මොළයට සැපයෙන රුධිරය අඩුවී ඉතා භයානක තත්ත්වයන් ඇතිවිය හැකිවා සේම මරණය පවා සිදුවිය හැකිය. 

ආහාර පාලනයේදී ව්‍යායාම කිරිම ඉතාමත් වැදගත්ය.  එසේම Intermittent Fasting   ක්‍රමවේදය තුළ සීමා රහිතව ජලය පානය කළ හැකිය. තේ හා කෝපි පානය කුස ගින්න අඩුකරනු ලබයි. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිසිම චෝදනාවක් ඔප්පු වී නෑ… විනය ක්‍රියාමාර්ග අවසන්… වෛද්‍ය ෂාෆි වහාම යළි කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්ත කරන්නැයි රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය ලේකම්ට දන්වයි!

Next Post

දිනේෂ් ෂාශ්ටර්ගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ මණ්ඩලය අතට !

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.