fbpx
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

editor by editor
ජූනි 13, 2022
in ලිය වරුණ
0
Share on FacebookShare on Twitter

සියඹලා විටෙක පලතුරකි, විටෙක ඔසුවකි, ආහාර පිසින විට නම් නැතිව බැරි කුළු බඩුවකි. සියඹලා කරලින් එලෙස පල ප්‍රයෝජන ගත්ත ද සියඹලා මල් සහ දළු ද ඉතා පෝෂණීය ගුණ ඇති ආහාරයක් බව දන්නේ ඉතා සුලුතරයකි. සියඹලා මල් සහ දළු සතුව ඇත්තේ එකම ගුණයකි. සියඹලා මල් සහ දළු දලු අතීසාරය සුව කිරීමට ඔසුවක් ලෙස එකල ගැමි ජනයෝ ව්‍යංජනය සකසා ආහාර වේලට එක් කරගත්හ.

අඹරාගත් සියඹලා කොළ තැලුම් ඉදිමුම් ආදිය සුවකර ගැනීමට භාවිත වන ඖෂධයකි. අමු කහ සමඟ සියඹලා කොළ තම්බා ගත් ජලය දද කුෂ්ඨ සේදීමට භාවිත කෙරේ. සියඹලා බීජ සන්ධිගත ආබාධ සඳහා ප්‍රතිකාරවලදී භාවිත කෙරෙන අතර සියඹලා කරලේ පොතු ද ඖෂධීය ගුණයෙන් යුක්තය.

ඉදුණු සියඹලා වතුර හා සීනි එකතු කර පානය කිරීමෙන් උදරයේ රෝග බොහොමයක් සුවකර ගත හැකිය. එහි විරේක ගුණයෙන් ද සමන්විතය.

මුඛ දුර්ගන්ධය නැති කිරීමට, හදවතේ ක්‍රියාකාරිත්වය දුර්වල නම් වැඩි කිරීමට, පිරිමින්ගේ ශුක්‍ර දෝෂයට, සිරුරේ දැවිලි ගතිය දුරු කර දුගඳ නැති කිරීමට, අතීසාරයට, මුත්‍රා නාල ප්‍රදාහය ට, ආමාශය සහ අන්ත්‍රවල රෝග සුව කිරීමට, වකුගඩු රෝගවලින් ආරක්ෂා වීමට, හුස්ම ගැනීමේ අපහසුතා මඟ හරවා ගැනීමට, රුධිරය පිරිසිදු කිරීමට, දරුවන්ගේ පණු රෝග නැසීමට, කහ උණට මෙන්ම කොලෙස්ටරෝල් පාලනය කිරීමට ද සියඹලා ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිලාභ අතර වේ.

සියඹලා ආනම

  • අවශ්‍ය ද්‍රව්‍ය  –

සියඹලා ග්‍රෑම් 15
පොල්කිරි අඩු කෝප්ප 2
කොත්තමල්ලි
සූදුරු
මාදුරු
ගම්මිරිස් ඇට
කබලේ බැද කුඩුකරගත් තිප්පිලි කුඩු ස්වල්පයක්
කුරුඳු පොතු කෑල්ලක්
උළුහාල්
කරපිංචා
සිහින්ව ලියාගත් සුදු ලූණු ,රතු ලූණු

RelatedPosts

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

ගෙදර කෑම මේසය රස කරන්න වෙනස් විදිහෙ සලාද වර්ග 08ක්

සාදා ගන්නා ආකාරය

සෝදාගත් ඉදුණු සියඹලාවල ඇට ඉවත් කර පසෙකින් තබා ගන්න. සූදුරු  සහ මහදුරු කොත්තමල්ලි යන සියල්ල හොඳින් අඹරා ගන්න. සියඹලා මදවලට මේ සියල්ල එකතු කර පොල් කිරි දමා මිශ්‍රකර උකු පදමට එනතුරු පිස ගන්න.

සියඹලා දලු  සලාදය

  • අවශ්‍ය ද්‍රව්‍ය  –

ළපටි සියඹලා දලු මිටක්
රතු ලූණු ගෙඩි 3ක්
පොතු ඉවත් කර ගත් රටකජු ඇට මේස හැඳි 3 -4ක් (අවශ්‍ය නම්)
සුදු ලූණු බිකක් 2ක්
තල ඇට මේස හැන්දක්
කුඩා තක්කාලි ගෙඩියක්
අමු මිරිස් කරලක්
ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්
ලුණු
ඔලිව් තෙල් තේ හැන්දක්

සාදා ගන්නා ආකාරය

අමු මිරිස් සහ සුදු ලූණු ඉතා සිහින්ව කපා ගත යුතුය. රතු ලූණු සහ තක්කාලි කපා ගත යුත්තේ තරමක කැබලිවලට ය. බඳුනකට ඔලිව් තෙල් දමා කපාගත් අමු මිරිස්, රතු ලූණු, සුදු ලූණු, තක්කාලි, ගම්මිරිස් කුඩු සහ ලුණු ද එක්කර හොඳින් කලවම් කර සෝස් එකක් මෙන් සකසා පසෙකින් තබා ගන්න.

ළපටි සියඹලා දළු හොඳින් සෝදා සිහින්ව ලියා ගෙන සකසා ගත් සෝස් එකට එක්කර හොඳින් කලවම් කරගන්න. එයට තල ඇට එක්කර පිළිගන්වන්න.

අපිරිසිදු වූ බඩවැල් පිරිසිදු වෙන්න කෙසෙල් බඩ උයලා කන්න

වර්තමානයේ එදිනෙදා ආහාර රටාවට බොහෝ විට එකතු වන්නේ රසායනික ද්‍රව්‍ය, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර පානයි. බොහෝ කාලයක සිටි හුරු වී සිටින මෙවැනි ආහාර රටා නිසාම ශරීරයේ විෂ වැඩිවී බඩවැල් තුවාල වීම, ආමාෂය අපිරිසුදු වීම වැනි ගැටලු මතු වී පසු කාලීනව ආමාෂගත රෝග, මල බද්දය, සේම බඩවැල් ආශ්‍රිත පිළිකා තත්ත්ව වර්ධනය පවා ඇති වෙයි. දිනෙන් දින බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ ප්‍රතිශතය වැඩි වීමට අපේ කෘත්‍රිම ආහාර රටාව සෘජුවම බලපා ඇති බව නොදන්නවා නොවේ.

අපේ පැරැන්නන් බොහෝ විට පෙර සඳහන් කළ රෝගවලින් මීදීමට දිව ඔසුවක් ලෙස ඔවුන් ගේ ආහාර වේලට එක් කර ගත්තේ කෙසෙල් බඩ ව්‍යංජනය යි. කෙසෙල් බඩ ව්‍යංජනය සඳහා යොදා ගත්තේ අලුකෙසෙල් බඩයි.

ආහාරයට මෙන්ම විෂ වෙදකමේ දී ද අළුකෙසෙල් ගස යන්න අත්‍යවශ්‍ය ඖෂදයකි. සර්පයෙක් දෂ්ට කළ විට අලුකෙසෙල් බඩය, අලය, අලුකෙසෙල් ගෙඩි, කොළ යුෂ බෙහෙත් වට්ටෝරුව සඳහා යොදා ගැනේ.

  •  අවශ්‍ය වන්නේ –

කෙසෙල් ගහක් කැපූ පසු කෙසෙල් කැන තිබෙන තැන සිට අඟල් හයක් විතර පහළ සිට අඩි එකහමාරක් විතර කෙසෙල් බඩය කොටසේ පතුරු ගැලවූ පසු ඉතිරි වන නොමේරූ කෙසෙල් බඩය ව්‍යංජනය සකස් කර ගැනීම සඳහා උචිතය.

අලුකෙසෙල් බඩ ග්‍රෑම් 250ක්
හොඳින් පැසුණු ගස්ලබු බෑයක් (ඉඳි නැති)
අමු මිරිස් කරල් 5ක්
තක්කාලි පොඩි ගෙඩියක්
රතු ලූනු ගෙඩි 5ක්
සුදු ලූනු බික් 3-4ක්
තලා ගත් ඉඟුරු කැබැල්ලක්
රම්පේ
කරපිංචා
කුරුඳු කුඩා කැබැල්ලක්
එනසාල් කරල් 2ක්
කරාබු නැට්ටක්
අබ තේ හැඳි 2ක්
උළුහාල් තේ හැන්දක්
ගම්මිරිස් තේ හැඳි භාගයක්
මිරිස් කුඩු මේස හැඳි 1 1/2ක්
තුනපහ තේ හැන්දක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
ගාගත් පොල් පීරිසි කෝප්පයක්
සුදු කැකුළු සහල් මේස හැන්දක්
දියකිරි කෝප්ප 2ක්
මිටිකිරි කෝප්ප 1ක්
ලූණු
දෙහි
උම්බලකඩ ස්වල්පයක් ( අවශ්‍ය නම්)

සාදා ගන්නා ආකාරය

කෙසෙල් බඩය ගෙන හොඳින් සෝදා කුඩා කෑලිවලට කපා ගන්න. ගස්ලබු ගෙඩියත් පොතු ගසා සිහින් වෙන්න කපා පසෙකින් තබා ගන්න.
දැන් හාල් , පොල් , අබ, සුදු ලූණු, රතු ලූනූ, තුනපහ, කහ, ගම්මිරිස්, කරාබු නැටිසහ එනසහල් මිරිස් ගලේ හෝ ග්‍රයින්ඩරේ දමා අඹරා මැටි ඇතිලියකට දමා එයටම කෑලී කපා ගත් කෙසෙල් බඩ, ගස්ලබු ද එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඉන්පසු රම්පේ, කරපිංචා, ඉඟුරු,උම්බලකඩ සහ උළු හාල් ද එක්කර අඩු ගින්දරේ තබා බඳුනට දිය කිරි එක්කර නැවත කලවම් කර ගන්න. මද ගින්නේ හොඳින් පිසෙන්නට හැර මිටිකිරි හා රස අනුව ලුණු එකතු කර මද වේලාවක් තබා ලිපෙන් බාන්න පෙර දෙහි ස්වල්පයක් මිරිකා කලවම් කර ලිපෙන් බා ගන්න.

Tags: නවතම
Share82Tweet52

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ලංවිම සභාපති ෆර්ඩිනැන්ඩො ඉල්ලා අස් වෙයි…

Next Post

සිගරැට් බද්ද අන්තර්කාලීන අයවැයෙන් නිවැරදි වෙයි ද? – සිගරැට්ටුවකින් තීරණය වන ආණ්ඩුවේ අවංකකම!

RelatedPosts

අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna
ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020
ගෙදර කෑම මේසය රස කරන්න වෙනස් විදිහෙ සලාද වර්ග 08ක්
ලිය වරුණ

ගෙදර කෑම මේසය රස කරන්න වෙනස් විදිහෙ සලාද වර්ග 08ක්

නොවැම්බර් 13, 2020
Next Post
දුම්කොළ සල්ලිවලින් හීලෑ කළ දුම්වැටි බද්ද ලඟ නව අගමැති කුමක් කරනු ඇති ද?…

සිගරැට් බද්ද අන්තර්කාලීන අයවැයෙන් නිවැරදි වෙයි ද? - සිගරැට්ටුවකින් තීරණය වන ආණ්ඩුවේ අවංකකම!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    916 shares
    Share 366 Tweet 229
  • අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

    274 shares
    Share 110 Tweet 69
  • ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

    518 shares
    Share 207 Tweet 130
  • අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

    305 shares
    Share 122 Tweet 76
  • සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

    265 shares
    Share 106 Tweet 66
  • පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

    215 shares
    Share 86 Tweet 54

නවතම ලිපි

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Asian-Gamges

17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

by editor
ඔක්තෝබර් 2, 2023
0

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

by editor
ඔක්තෝබර් 2, 2023
0

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

by editor
ඔක්තෝබර් 2, 2023
0

නවතම ලිපි

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙඩි ප්‍රහාර 07ක්… 07ම හෘදයට උඩින්… සීතාගේ තත්ත්වය ගැන අනාවැකි කිව නොහැකියි! මහාචාර්ය  අශෝක දංගල්ල කියයි….

වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Femaler-Arrested

පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

by editor
ඔක්තෝබර් 2, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

by editor
ඔක්තෝබර් 2, 2023
0

current-bill

නව වටයකින් විදුලි ගාස්තු ඉහළ නැන්වීමේ අනුමැතිය ගන්න  විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම හමුවෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
0

ඉන්ධන මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… සෑම සති 02කට හෝ මසකට වරක් මිල සංශෝධනයක්!

සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

by editor
ඔක්තෝබර් 1, 2023
0

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් බාගයක් ෂෙල් හා සිනොපෙක් වෙත?

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

by editor
ඔක්තෝබර් 1, 2023
0

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

by editor
ඔක්තෝබර් 1, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

සැප්තැම්බර් 24, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

ඔක්තෝබර් 2, 2023
වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

ඔක්තෝබර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…
  • පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!
  • 17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.