අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

චොක්ලට් එකක් නිසා දෙදරා යන ලකුණු පෙන්වන චොක්ලට් දේශය

by editor
ජූනි 18, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර –

ශත වර්ෂ ගණනාවක සිට ස්විට්සර්ලන්තය හඳුන්වන්නේ සාමකාමීත්ව දූපත ලෙසයි .යුරෝපයේ ප්‍රධාන රටවල් අතර මැද පිහිටා තිබෙන ස්විට්සර්ලන්තය ලෝක යුද්ධ දෙකකට මැදි වූවත් ඊට සම්බන්ධ නොවී අපක්ෂපාතී හෝ මැදිහත් නොවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මෙම නාමයට උරුමකම් කියා ඇත.
එහෙත් ඇමරිකාවේ උද්ගතවී ඇති වර්ගවාදයට එරෙහි අරගලයෙ උනුසුම අද ස්විට්සර්ලන්තයේ ශත වර්ෂ ගණනාවක් පවත්වාගෙන ආ මෙම සාමකාමීත්වය යම් කිසි ආකාරයකට දෙදිරිමකට ලක් කොට තිබෙනු පෙනේ .
මෙම දෙදරුම් කෑමට ප්‍රධාන නිමිත්ත ලෝකය පුරා ස්විට්සර්ලන්තය කීර්ති නාමයක් අත් කරගෙන සිටින චොකලට් එකකින් ආරම්භවිම දෛවයේ සරදමක් බඳුය.
ම්ග්‍රෝස් (migros)යනු ස්විට්සර්ලන්තය පුරා සෑම ප්‍රදේශයක ම පිහිටා ඇති ප්‍රධාන වෙළද සැල් සංකීර්ණයකි. ඇමරිකාවේ වර්ගවාදයට එරෙහි අරගලය උත්සන්න වීමත් සමගම ඊට සහයෝගය දැක්වීමේ අටියෙන් මෙම ශාඛා වල පවතින චොකලට් වර්ගයක් අලෙවියෙන් ඉවත් කිරිමට ම්ග්‍රෝ පාලන අධිකාරිය මෑතකදී තීරණය කළේය .මෙම චොකලටය හඳුන් වන්නේ මෝරන් කොප්(Mohren kopf)ලෙසය.එහි දළ අදහස කළු හිස යන්නයි.නැතහොත් නීග්‍රෝ හිස යන්නයි
චොකලට් තැවරූ මෙම අතුරුපසය ජර්මනිය විසින් යටත් විජිත කාලයේ දී නිෂ්පාදනය කරන ලද්දකි .එම කාල වකවානුවේ මෙම අතුරුපස හඳුන්වා තිබුණේ නීගර් කුස් ලෙසය. (Neger kuss)
,ස්විට්සර්ලන්තයේ මෙම චොකලට් අතුරුපස නිෂ්පාදනය කරන ඩුබ්ලර් (Dubler) සමාගමට. මොරන් කොප් නම වෙනස් කරන ලෙසට විටින් විට විවිධ බලපෑම් එල්ල වූවත් එම සමාගම හෝ ම්ග්‍රෝ ආයතනය ඊට ප්‍රතිචාර දැක්වුයෙ නැත.අවසානයේ එම නිෂ්පාදන සිය අලෙවිසල් වලින් ඉවත් කිරීමට ම්ග්‍රෝ ආයතනය තීරණය කිරිමත් සමග ඊට පක්ෂ හා විපක්ෂව මත පල වීමට පටන්ගෙන තිබේ .මෙහි තවත් ප්‍රතිඵලයක් ලෙස ස්විට්සර්ලන්තය තුළත් වර්ග වාදය පවතින්නේද යන විවාදයක් සමාජය තුළ මතු වී තිබේ .විශේෂයෙන්ම මෙතෙක් නිහඩව ස්විස් සමාජය තුළ ජීවත්වු ඇතැම් කළු ජාතිකයින් ස්ව්ස් සමාජ රටාවම වර්ගවාදය පාදක කරගත් එකක් බවට දැනටමත් චෝදනා කිරීමට පටන් ගෙන තිබේ.
ඇතැමුන් පවසන්නේ ස්ව්ස් සමාජය තුළදි වර්ගවාදී පීඩනයට මුහුණ දී ඇතිදැයි ඇසීමම හාස්‍ය උපදවන ප්‍රශ්නයක් බවයි .මක් නිසාදයත් ළදරු පාසලේ සිට වැඩිහිටි සමාජය දක්වාත් තමන් වර්ගවාදී පීඩනයට මුහුණ දී සිටින බවයි .
මෙම චොකලටය වෙළදපොළෙන් ඉවත් කිරීමත් සමග ඇතිවූ උනුසුම්කාරි තත්ත්වය අද ස්ව්ස් මාධ්‍ය පුරා පූලූල් කතිකාවක් බවට පත්ව තිබේ..
ලෝකයේ සාමකාමී රටක් ලෙස කීර්තිය දිනා සිටින ස්විට්සර්ලන්තයේ අළුයට සැඟවී තිබෙන වර්ගවාදයේ ගිනි පුපුරු මොරන් කොප් චොකලට්ය මගින් ඉස්මතු වී තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇත. .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share262Tweet43
Previous Post

ජනපතිගේ නීති ලොක්කා ලීසිං සමාගම් ගැන සොයන කමිටුවේ මුල් පුටුවට

Next Post

ජනාධිපතිවරණයේ කුමන්ත්‍රණයක් සජිත් හෙලිකරයි

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.