බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාව හෙළි කළ බේරුවල ව්‍යාපාරිකයා දීර්ඝ කාලයක් අල් – කයිඩා ත්‍රස්තයන් සමග සම්බන්ධතා පවත්වලා…

by editor
නොවැම්බර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ව්‍යාපාර කර ඇත්තේ නැගෙනහිර පළාත මුල් කරගෙන…. ලංකාවේ ක්‍රියාත්මක වී ඇති පුද්ගල ජාලයක් ගැන විමර්ශන ආරම්භ කරයි...

අල්-කයිඩා ත්‍රස්තවාදී සංවිධානයට මූල්‍ය පහසුකම් සපයන්නෙකුගේ ව්‍යාපාරික සගයෙකු බවට හඳුනාගෙන, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ සම්බන්ධයෙන්   ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ විමසීමකදී එහි උසස් නිලධාරීයෙකු සඳහන් කර ඇත්තේ  මෙම ව්‍යාපාරිකයා දීර්ඝ කාලයක් අල්-කයිඩා සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බවය.

එමෙන්ම මෙම පුද්ගලයා නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිය ව්‍යාපාරයන් සිදුකර ඇති බවත් බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පොලීසිය වෙත සිය බුද්ධි තොරතුරු ලබාදී ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපාරිකයා සමග සබඳතා පවත්වනු ලබන මෙරට පදිංචි පුද්ගල ජාලයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශන සිදුකරගෙන යන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මීට පෙර සම්බාධක පැනවූ අල්-කයිඩා සංවිධානයේ මූල්‍ය පහසුකම් සපයන්නෙකු වූ තාලිබ් නැමැත්තාගේ සගයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරිස් නිසාර් නොහොත් නිසාර් නමැති ශ්‍රී ලාංකිකයාය.

මොහු 2018 වසරේ සිට අහමඩ් ලුක්මාන් තාලීබ්ගේ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුට තාලීබ් සමග ඥාති සබඳතාවයක් ඇති පුද්ගලයෙකු ලෙසද එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් හඳුනාගෙන ඇත.

තාලිබ් සමග නිසාර් ශ්‍රී ලංකාවේ සිදුකරන ව්‍යාපාර තුළින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 200,000ක් පමණ ලාභයක් උපයා ඇතැයි එම වාර්තා හෙලි කරයි.

මේ අනුව නසාර්ද, තාලිබ් හරහා අල් කයිඩා සංවිධානයට මූල්‍ය, ද්‍රව්‍යමය හා තාක්ෂණික හා සේවා සහාය ලබාදී ඇති බවට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබේ.

අල්-කයිඩා සංවිධානය සහ දේශසීමා හරහා ක්‍රියාත්මක කරනු ලබන මූල්‍ය සම්පත් එක්රැස් කිරීමේ සහ ත්‍රස්ත මෙහෙයුම් ජාලය අඩපණ කිරීමේ අරමුණින් මොහු සහ තුර්කි ජාතිකයෙකු වන මුසාබ් නැමැත්තාටද අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවූ බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය මගින් තාලිබ්ගේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික සගයා වන නිසාර්ගේ එක්සත් ජනපදයේ පවතින සියලුම වත්කම් හා දේපළ තහනම් කර ඇති අතර ඔහුට අමෙරිකානුවන් සමග ගනුදෙනුවල නිරතවීමද තහනම් කර තිබේ.

දෙරණ –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැලේ පැන්න කන්දකාඩු රැඳවියෙක් රෝහල්ගත කිරීමෙන් පසු මිය යයි… හාමතේ මිය ගියා දැයි සැකයක්!

Next Post

රුසියාවෙන් දිගටම තෙල් මිලදී ගන්නා බව ඉන්දියාව පවසයි

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.