සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනීමරුවෙකුගේ වෙඩි පහරට ලක්ව යක්කලමුල්ලේ කුරුඳුවාඩියක  මිය ගිය දරුපැටියා ගැන දරුවාගේ  සීයා කියන කතාව!

by editor
ඔක්තෝබර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

යක්කලමුල්ල මාගෙදර කලුවලගල කුරුදුවාඩියක් තුළ පසුගිය 19 දා සිදුවූ  වෙඩිතැබීමකදී සිව් හැවිරිදි දරුවෙක් තුවාල ලැබුවේය. වෙඩි වැදී තිබුණේ දරුවාගේ උදරයටය.

රණේපුර හේවගේ අනුත් සත්සර නැමැති සිඟිත්තා අතිශය අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කළේය. ඔහුට බරපතල සැත්කමක් කෙරිනි. අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය. එහෙත් වෛද්‍යවරුන්ගේ සියලුම උත්සාහයන් ව්‍යර්ථ කරමින් පොඩි එකා අද (30) උදේ  මෙළොව හැර ගියේය.

ඒ දරුපැටියාගේ  සියා එස් ගුණරත්නය.  ගුණරත්න දැන් වේදනාවෙන් තෝන්තු  වී ය.   තම මුණුපුරාගේ වියෝවය දරාගත නොහැකිව හැඬු කඳුලින් ඔහු අප සමග කතා බහට එක් විය.

මියගිය දරුවාගේ සියා

“ඒ වෙලාවෙ කුරුඳු වාඩිය ඇතුළෙ මාත් හිටියා.  දරුවා හිටියෙ දෙයියනේ මගෙ ලඟ.“

“අපි කිසිම දෙයක් දන්නෙ නෑ. මොනව ද උනේ කියලා හිතාගන්න බෑ. අපි ලඟට අඳුනන්නෙ නැති දෙන්නෙක් ආව. අතේ තුවක්කුවක් තිබුණා.“

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“මට ඇහුනෙ මෙච්චරයි. “මේ ඉන්නෙ“ කියන වචනෙ.“

“ඊට පස්සේ කුරුඳු තලාගෙන හිටපු මනුස්සයට වෙඩි තියන්න ගත්තා එක දිගට.“

“එහෙම තියනකොට උන්ගෙ වෙඩි උණ්ඩයක් දරුවටත් වැදුනා. දරුවට වෙඩි වැදුන ගමන් ලේ පැන්නා… මම කෑ ගහලා දරුවා මගෙ අත් දෙකට ගත්තා. අරගෙන ඇහුවා බුදු මහත්තයෝ මොකද මේ කරන්නෙ කියලා… කෑ ගහලා ඇහුවා. “

“උන් දෙන්න බලන්නෙවත් නැතිව ගියා. ලේ පෙරාගෙන දරුවා අරන් ඉස්පිරිතාලෙට ගියෙ.  දොස්තර මහත්තුරු කිව්වා ඒ වෙලාවෙත් දරුවා ඉන්නෙ අවදානමේ කියලා.“

“අනේ මේ කිරිස්පපයා මොනවා දන්නව ද?. වෙඩි තියපු උන්ට වැරදීමක්… ඒත් මේ අසරණයගෙ ජීවිතේ… අනේ කිසිම දරුවෙකුට මේ වගේ දෙයක් වෙන්න එපා. “

“අපේ දරු පැටවුන්ට කරදරයක් නැතිව ඉන්න ඕන. මේවගේ අපරාධ නැත්තටම නැතිවෙන්න ඕන…“   ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවතාර පන්නන්න ගොස් මිනිසුන් අවතාර කළ හැලෝවීන් උත්සවය!

Next Post

කඳුකරයේ ද්‍රවිඩ නායකයින්ට ජනාධිපතිගෙන් ආරාධනයක්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.