බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසරේ දෙවන කාර්තුවේදී  කෝටි 600ක චෙක් පත් අගරු වෙයි !

by Lanka Sara Editor
ඔක්තෝබර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ බැංකු පද්ධතිය තුළ මෙම වසරේ දෙවන කාර්තුව තුළ පමණක් රුපියල් කෝටි 600කට  ආසන්න පුමාණයක් වටිනා චෙක් පත් අගරු වී ඇතැයි බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ බොහෝ ව්‍යපාර  ඇද වැටී ඇති බවට වන පිළිඹිමුවක් බව ව්‍යාපාර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව වසරේ දෙවන කාර්තුව තුළ විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් නිකුත් කරන ලද චෙක්පත් 250,000ක් අගරු වී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 59600ක් එනම් රුපියල් කෝටි 5960 ඉක්මවයි.

මෙම අගය වසරේ පළමු කාර්තුව සමඟ සසඳන විට සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. වසරේ පළමු කාර්තුවේදී අගරු වී ඇති චෙක්පත් ප්‍රමාණය 192,000කි. එමෙනම් නිකුත් කරන ලද සමස්ත චෙක්පත් අතරින් පළමු කාර්තුවේ අගරු වී ඇති සියයට 2.1ක චෙක් පත් ප්‍රමාණයට සාපෙක්ෂව දෙවන කාර්තුවේ චෙක්පත්වලින් සියයට 3.2ක් අගරු වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

වසරේ පළමු කාර්තුව තුළ දළ වශයෙන් දෛනිකව සාමාන්‍යයන් රුපියල් මිලියන 681ක් පමණ වටිනා  චෙක්පත් අගරු වී ඇති අතර එය දෙවන කාර්තුවේදී දෛනික සාමාන්‍ය රුලපියල් බිලියනය පමණ දක්වා වර්ධනය වී ඇති බව ද පෙන්වා දෙයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය හොරණට හල්වතුරට සහ හෑගොඩට… දිගටම වැසි…

Next Post

ප්‍රියමාලිගේ කොන්ත්‍රාත්තුවට ලිංගික අවස්ථා හදා ව්‍යාපාරිකයින් බ්ලැක්මේල් කළ නිළියන් ගැනත් පරීක්ෂණයක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.