කීර්ති ප්‍රනාන්දු –
ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු අධාර ( U.S.AID ) වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් සිය දෙදින නිල සංචාරය නිම කර අද (12) දින අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය.
ඇය සමග සිව් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටි අතර , ඔවුන් අද (12) දින අලුයම 03.50 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් දෝහා බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .







