කීර්ති ප්‍රනාන්දු
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සියලුම පාසල් පළමු වාරය සඳහා හෙට ( 07 බදාදා) සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිවේදනය කර සිටී .
ඒ අනුව දෙවන පාසල් වාරය සඳහා සැප්තැම්බර් මස 13 (අගහරුවාදා) දින නැවත පාසල් ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම් දී සිටී .