බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකන්ද සේනපුර කඳවුරේ දී හමුදාවෙන්  පහර කෑ රැඳවියන් අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතට..

by editor
අගෝස්තු 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොලොන්නරුව වැලිකන්ද සේනපුර පුනරුත්ථාපන කඳවුරේ ඉකුත් 24 වෙනිදා හමුදා නිලධාරීන් පහර දුන් බවට චෝදනා කරන රැඳවියන් තිදෙනෙකු 25 වෙනිදා  පොලොන්නරුව අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.

හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු පහර දුන් බවට චෝදනා කරන රැඳවියන් තිදෙනා අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත්  කර ඒ පිළිබඳව උසාවියට කරුණු වාර්තා කරන ලෙසට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බවද වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක   අප කළ විමසීමකදී සඳහන් කළේය.

24 වෙනිදා හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු පහරදීමෙන්  තුවාල ලැබූ බව පැවසුනු   පුනුරුත්ථාපන කඳවුරේ සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, ඉන් එක්  රැඳවියෙකු කඳවුරෙන් නිදහස් වී පිටව ගොස් ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා  සඳහන් කළේය.

තුවාල ලැබ සිටින අනිත් රැඳෙවියන් තිදෙනා අද ( 25 ) වෙනිදා පොලොන්නරුව අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ඒ පිළිබඳව හෙට ( 26 ) වෙනිදා වැලිකන්ද පොලිසිය මගින්  උසාවියට කරුණු වාර්තා කරන බවත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති සමන්ත රත්නායක  පැහැදිලි කළේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

තුවාල ලැබූ රැඳවියන් වෙනුවෙන් ගන්නා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ලබාගැනීමට පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම්වත් කරන බවද වැලිකන්ද පොලිසිය කීවේය.

වැලිකන්ද නවසේනපුර තෘතියික හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි පුනරුත්ථාපන රැඳවියන් 25 වැනිදා සිදුකරන ලද       විරෝධතාවය පිළිබඳ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි   විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ, එම් රැඳවියන්ට කෑම, බීම, ඉඳුම්, හිටුම්, නාන, පහසුකම් සියල්ල කිසිදු අඩුපාඩුවකින් තොරව ලබාදෙන බවත්, ඔවුන් නගන චෝදනා පදනම් විරහිත බවත්ය. එමෙන්ම මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය අධිකරණමය ක්‍රියාවලියක් බැවින්  එම නෛතික පදනමින් පිට රැඳවියන්ගේ ඉල්ලීම පදනම් කරගෙන  කිසිම අවස්ථාවක පුද්ගලයෙක් නිදහස් කළ නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රන්ජන් හෙට හෝ සඳුදා නිදහස් වන බව හරීන් කියයි!

Next Post

සිදුකළ ප්‍රකාශ ඉල්ලා අස්කරගෙන රන්ජන් අධිකරණයෙන් සමාව ගනී…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.