බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූලි 39ක ඩීසල් ලීටර 1800ක් ප්‍රවාහනයට සැරසුනු සැකකරුවන් 07ක් අත්අඩංගුවට…

by editor
ජූලි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වාලච්චේන ධීවර වරාය ඉන්ධන පිරවුම්හලෙන් ලබාගත් ඩීසල් ලීටර් 1800ක ප්‍රමාණයක් ලොරි රථයකින් සහ වෑන් රථයකින් කාත්තන්කුඩිය දක්වා  ප්‍රවාහනය කිරීමට සැරසුන සැකකරුවන් 07ක්, ඉන්ධන තොගය ද සමග අත්අඩංගුවට ගැනීමට අද ( 28) අලූයම වාලච්චේන පොලිසියට හැකි වී තිබේ.  

අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්මුණේ සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ   පදිංචි පුද්ගලින් බව වාලච්චේන වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අර්.එම් කුමාරසිංහ  අප කළ විමසීමකදී පැවසීය.

අත්අඩංගුවට ගත් ඩීසල් 1800 ප්‍රමාණය බූලි 18ක ඇසුරුම් කර වෑන් රථයේද, තවත් බූලි 21 ඇසුරුම් කර  ලොරියටද   පටවා තිබූ බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතැතිව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ලියවිල්ලක්ද තිබී ඇති අතර සැකකරුවන්   පවසා ඇත්තේ ධීවර අමාත්‍යවරයාගේ උපදෙස්  මත එම ඩීසල් තොගය ඔළුවිල් ධීවර වරායේ ඉදිකිරීමක් සඳහා රැගෙන යාමට සූදානම් කරගත් ඒවා බවයි,

අත්අඩංගුටගත් මෙම ඩීසල් ප්‍රවාහනය කිරීම සඳහා ඔවුන්ට බලපත්‍රයක් නොතිබීම නිසා    මෙම ඉන්ධන වැඩි මිලට විකිණීම සඳහා රැගෙන යෑමට සූදානම් කර තිබූ එව්වාද  යන්න පොලිසිය සැක පළ කරයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව  අත්අඩංගුවට ගත් මෙම ඩීසල් තොගය අළුයම් කාලයේ ප්‍රවාහනය කිරීමට  සූදානම් කර තිබූ ඒවා බවද පොලිසිය කියයි.

වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාරගේ උපදෙස් පරිදි, වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්, කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුම කළහ.

අත්අඩංගුවටගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්නකිරිම් සිදුකරන බවද වාලච්චේන පොලිසිය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට බංකොලොත් කිරීමේ අපරාධයට ගෝඨාභය වගඋත්තර කරුවෙක් කෙරේ!

Next Post

මරණාසන්න රටට  ජීවිතය හෝ මරණය තෝරා දෙන චීන තීන්දුව … 

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.