බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුසල්ගේ සැත්කමට සල්ලි නොදී පැහැර හැරියා ද?. ක්‍රිකට් ආයතනය සිද්ධිය පැහැදිලි කරයි …

by editor
ජූලි 25, 2022
in පුවත්
Kusal
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරාගේ ආබාධය සහ ශල්‍යකර්මය සඳහා මුදල් ගෙවීම සම්බන්ධ පලවන වාර්තා  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය අනුමණ්ඩලය සමඟ සාකච්ඡා කර දීර්ඝ කාලීන උරහිසේ ආබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා   වෙනුවෙන්  සති 12ක පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවය.

එමෙන්ම 20යි විස්ස ආසියානු කුසලානය තරගාවලිය සහ   ICC පිරිමි  විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට  තේරීම් සඳහා ද ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි බව ක්‍රිකට් ආතයන කීවේය.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කුසල් ජනිත් පෙරේරාට උපදෙස් දී ඇත්තේ කිසිදු ආකාරයක තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් වැළකී ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ යෝජිත ‘පුනරුත්ථාපන වැඩසටහනට’ භාජනය වන ලෙසය. පුනරුත්ථාපන වැඩසටහන කල් දැමීම ඔහුගේ ආබාධයට අහිතකර ලෙස බලපෑ හැකි බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල් ජනිත් පෙරේරාට උපදෙස්  ලබා දි ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස්වලට අවනත නොවී,  කුසල් ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියට සහභාගි වූ අතර, එමඟින් ඔහුගේ ප්‍රකෘතිමත් වීමේ වැඩසටහනට බලපෑම් එල්ල  වී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔහු ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරඟාවලියට සහභාගී වීමෙන් පසුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලය විසින් ක්‍රීඩකයා පුනරුත්ථාපනය කිරීමට තීරණය කරන ලද අතර, එළඹෙන විස්සයි 20 ආසියානු කුසලානය සහ ICC පිරිමි විස්සයි 20 ලෝක කුසලානය කෙරෙහි අවධානය යොමු කරමින්, ඒ අනුව ඔහු  මෑත මාස කීපය තුළ ජාත්‍යන්තර සංචාර කිහිපයකින්  ඉවත්  කර තිබේ.

කෙසේ වෙතත්, මෙම උත්සාහයන් නොතකා, ඔහු නිතිපතා ‘පුනරුත්ථාපන’ කාර්යයට සහභාගී වීමට අපොහොසත් වී ඇති අතර, ඔහු අවසන් වරට ‘පුනරුත්ථාපනය’ සඳහා වූ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ පෙනී සිටියේ 2022 අප්‍රේල් 29 වෙනිදාය.

එබැවින්, ස්ථාවර පුනරුත්ථාපන වැඩසටහනක් සඳහා ඔහුගේ කැපවීමේ අඩුව හේතුවෙන්, ඔහු විසින් සිදු කරන ලද ප්‍රමාදය, ඉදිරි තරඟ සඳහා ක්‍රීඩකයින් සූදානම් කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමස්ත වැඩසටහනට නොගැලපෙන  බවත් ක්‍රිකට් ආයතනය දන්වා ඇත.

කෙසේ වෙතත් කුසල් ජනිත් පෙරේරාගේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදලින් වැඩි කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල් ජනිත් පෙරේරාවෙත දැනුම් දී ඇති බව පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්ත මුදල්ගේ, ලහිරු, ජෝෂප් ස්ටාලින් ඇතුළු 06කගේ විදෙස් ගමන් තහනම්….

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවණීය තැනක… පකිස්ථානු කණ්ඩායම මුල් ඉනිම ලකුණු කඩුළු 07ට ලකුණු 191 යි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.