බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

Central Bank in a professional dilemma

by editor
මැයි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අද හෝ හෙට ධුරයෙන් ඉවත් කිරීමට නියමිතව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.

ඔහු අදාල  තනතුරින් ඉවත් කරන්නට සැරසෙන්නේ   රට බිිහිසුණු ආර්ථික අර්බුදයකට ඇද දැමූ පසු එය කළමනාකරණය කරගැනීම සඳහා ජනාධිපතිවරයාගේම ඉල්ලීම මත ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ  මහබැංකු අධිපතිකමේ වගකීම භාරගෙන     වෘත්තීය භාවයකින් යුතුව සිය වගකීම් කොටස  ඉටු කරමින් සිටිය දී ය.

නන්දලාල්  වීරසිංහ සහ මුදල් අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ අතර දීර්ඝ කාලයක් සිට පැවති දේශපාලන මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඉවත් කිරීම  සිදුවනු ඇති බව වාර්තා වේ.

යහපාලන රජය වකවානුවේ අර්ජුන් මහේන්ද්‍රන් සමග මෙන්ම  ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සමගද වෘත්තීමය ගැටුමක නන්දලාල් විරසිංහ සිටි බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

නන්දලාල් වීරසිංහ ඉවත් කර ඒ වෙනුවට හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වූ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කිරීමට යෝජනා වී ඇති නමුත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වෙනුවෙන් ධුරයෙන් ඉවත් වීම නන්දලාල් වීරසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මේ වනවිට අගමැතිවරයාගේ පාර්ශවයෙන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයා කිරීමට මෙන්ම ජනාධිපතිවරයාට බලපෑම් කර නන්දලාල් වීරසිංහ එම ධුරයේ තබා ගැනීමට දෙපිරිසක් කටයුතු කරමින් ඇතැයි දැනගන්නට ඇත. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ වනවිට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සහාය වීමට පත් කළ උපදේශක කමිටුවේ  සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.

එහෙත් මෙවැනි අර්බුදකාරී අවස්ථාවක  අතීත පුද්ගලික අභිමතයන් සහ දේශපාලන විරසකවීම් මත පිහිටා කටයුතු කිරීම නොකළ යුතු බවට රට තුළ දැඩි මතයක් ගොඩනැගෙමින් තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දෙදෙනෙකුගේ පියා කෝටිපති  ඊබ්‍රහීම් ඇප පිට නිදහස්,..

Next Post

නව මුදල් ඇමතිගෙන් සති 06කින් නව අයවැයක්….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.