බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 අම්මගේ තාත්තාගේ සොහොන රැකගන්න බැරිවුණු ජනාධිපති රට රකින්නේ කොහොමද?. උදයංග අසයි!

by editor
මැයි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සිය මවගේ හා පියාගේ සොහාන රැක ගත නොහැකි ජනාධිපතිවරයෙකු රට ආරක්ෂා කරන්නේ කෙසේදැයි උදයංග වීරතුංග   ප්‍රශ්න කළේය.

රාජපක්ෂ පවුලේ ළඟම ඥාති සහෝදරයෙකු   වන උදයංග වීරතුංග මේ බව පැවසුවේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

මහින්ද රාජපක්ෂට  අගමැති තනතුරෙන් ඉල්ලා අස්වෙන තත්ත්වයට වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බව ඔහු කීවේය.

උදයංග වීරතුංග පැවසුවේ  අග්‍රමත්‍යවරයාගේ ඉල්ලා අස්වීම දිනයේ සිදු වූ සිදුවීම එතරම් දුර දිග යන්නට නොදී වළක්වා ගැනීමට ජනාධිපතිවරයාට අවස්ථාව තිබූ බවය.

එහෙත් ඔහුගේ තීන්දු තීරණවලට ආරක්ෂක නිළධාරීන් එකඟ වී නැති බවත් මිරිහානේදී සිදු වූ බස් රථ ගිනි තැබීමට සම්බන්ධ වූ තැනැත්තා තවමත් අත්අඩංගුවට නොගත් බව ඔහු පැවසීය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර ඇති සබැඳියාව පළුදු කරන්නට මූලික වූයේ වියත් මඟ යැයි  ඔහු චෝදනා කළේය. එම  විරසකය කිරීමට මුල් වූ වියත්මග පිරිස් කවුදැයි කළ විමසීමට පිළිතුරක් උදයංග වීරතුංගගෙන් නොලැබිනි.

“වියත්මඟ කණ්ඩායමයි නෙලුම් මාවතේ කණ්ඩායමයි අතර තිබුණු මත ගැටුම නිසා ප්‍රශ්න දුර දිග ගියා.  කොහොම වුණත් ජනාධිපතිවරයා, අගමැතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ගත්ත තීරණය වැරදියි. මහින්දා අයියා ඉවත් වුණේ ඔහුගේ ඉල්ලීමට ගරු කරලා. අපේ අම්මා ලොකු අම්මා හැමෝම මේ තීරණේ ගැන අප්‍රසාදය  පළ  කළා. “

“ඇත්තටම රාජපක්ෂ පවුල මිනිස්සුන්ට එපා වෙන තැනට පත් කළේ ගෝඨාභය රාපක්ෂ.  ඔහු තනි මතධාරියෙක්. ඔහු ජනාධිපතිවරයා විදියට තේරී පත් වුනේ මහින්ද අයියාගේ ඡන්ද නිසා.  මොකද ගෝඨා මිනිස්සු එක්ක කතා කරන්නේ නෑ.. එයා කාමරේ  දොර  වහගෙන තනියෙන් වැඩ කරනවා විතරයි.  දේශපාලනේදී එහෙම බෑ. මිනිස්සු එක්ක කතා කරන්න ඕනේ.  අගමැතිවරයා තමන්ගේ ළඟම උපදේශකයා කර ගන්නත් ඕනේ. ”  ඔහු කීවේය.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වීරතුංග  පැවසූයේ රනිල්ගේ පත්වීම ගැන මහින්ද රාජපක්ෂ    අකැමැත්තනේ පසු වුවත් මේ මොහොතේ ඇති එකම විකල්පය ඔහු බවය. අනෙක් අතට ගෝඨා හා රනිල් එකිනෙකා හා හොඳින්ම පෑහෙන බව ද ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

Next Post

ගාල්ල ගෝඨාගෝගමින් සිල් සුවඳ ගලයි…අරගලකරුවෝ පිරිසක් සිල් සමාදම් වෙති

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.