සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියෙන් මරා දැමූ චමින්ද ගේ මළ ගෙදර හට් ගහලා දෙන්න හමුදාවෙන් ඇවිත්…

ඝාතනය වුණු චමින්ද ලක්ෂාන්ගේ බිරිය සමන් කුමාරි අධිකරණයේ දී කී කතාව....

by editor
අප්‍රේල් 21, 2022 - Updated on අප්‍රේල් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මරා දැමූ තම සැමියාගේ අවසන් කටයුතුවලට සහාය දීමට යැයි කියා අනාරාධිතව පැමිණි හමුදා කණ්ඩායමක් තමන් ඔවුන්ගේ සහාය අනවශ්‍ය බව ප්‍රකාශ කරද්දී ටෙන්ට් ගැසූ බවත්, කෑම බීම ගෙනා බවත්, උදව් කරන්නම් යැයි කී බවත් පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් බිරියවන සමන් කුමාරි  කෑගල්ල මහේස්තාත් වාසනා නවරත්න ඉදිරියේ  සාක්ෂි ලබාදෙමින් කීවාය.

ඇය පවසා ඇත්තේ තම සැමියා හමුදාවේ හෝ කිසිම ආරක්ෂ අංශයක වැඩ නොකළ නිසා හමුදාවේ සහාය අවසන් කටයුතු සඳහා අවශ්‍ය නොවන බවය.

එම හමුදා කණ්ඩායම අද උදේ වරුවේත් මළගෙදරට පැමිණි බවත් ගලවාගෙන යන ලෙස කී නමුත් එම ටෙන්ට් තවමත් ඒ අයුරින්ම ඇති බවත් ඇය කීවාය.

සමන් කුමාරි හැඬූ කඳුලින් ලබා දුන් සාක්ෂිය මෙසේය.

“මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මහත්තයා තෙල් ගහන්න සෙඩ් එකට යනවා කියලා ගියා. ඊට පස්සේ කවුද කෙනෙක් මට කතා කරලා කිව්වා ඔයාගේ මහත්තයාට පොලිසියෙන් වෙඩි තියලා කියල. මම කෑගල්ල රෝහලට ගියා. රෝහලේ ට්‍රොලියක දාලා හිටපු මහත්තයව මම දැක්කා. පස්සේ මම ගෙදර ආවා.“

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“ගෙදර ඉදිද්දි අවිගත් හමුදා  නිලධාරීන් රැගත් හමුදා ට්‍රක් රථයක් අපේ ගෙදරට ආවා. එතැන 20 දෙනෙක් විතර හිටියා. ඒ අය අතර තරු පැළදගත්ත උසස් නිලධාරීන් දෙදෙනකුත් හිටියා. ඒ දෙන්නා මට කිව්වා “ අපි ආවේ ඔයාලට උදව් කරන්න. අපි හැමදේම කරන්නම්” කියලා. ඒ අය ටෙන්ට් එකක් ගෙනත් ගැහැව්වා. අපිට කෑම බීම ගෙනාව.

“ටික වෙලාවකින් මම ඒගොල්ලන්ට කිව්වා මගේ මහත්තයා හමුදාවේවත් කිසිම ආරක්ෂක අංශයක හරි වැඩ කරපු කෙනෙක් නෙමෙයි ඒ නිසා ඔයාලගේ උදව් මට එපා කියලා. ඊට පස්සේ ඒ අය ගියා. ඒ කට්ටිය අද උදෙත් අපේ ගෙදරට ආවා. මම ඒ අයට කිව්වා “සර්ලා ඉන්න ඕන නැහැ”  කියලා. ඒ ගහපු ටෙන්ට් එක තාමත් තියෙනවා.

මගේ මහත්තයාට වෙඩි තියලා මැරුවා.මේක අවසාන මරණය වෙන්නේ නැහැ. මේගොල්ලේ තවත් මිනිස්සු වෙඩි තියලා මරයි. ඒ නිසා මගේ මහත්තයාට සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න. යුනිෆෝම් ඇදගෙන තරු ගහගෙන හිටියට මේගොල්ලේ මිනීමරුවෝ”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රඹුක්කන පොලිස් මිනීමැරුම ඇසින් දුටු පුද්ගලයෙක් අධිකරණය ඉදිරියේ දුන් සාක්ෂිය….

Next Post

ඇමරිකානු තානාපතිනිය හිටපු ජනපතිනිය හමුවෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.