බන්දු සමරසිංහ මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටියි.
එම තනතුර සඳහා ඔහුගේ නම මේ සඳහා යෝජනා වී තිබුණද ඔහු පත් කිරීම සමබන්ධනේ අවසන් තීරණයක් ගෙන කොමැති බවට ඊයේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අද විදේශ අමාත්‍යංශය ඔහුට මිලානෝ කොන්සල් ධුරය ලබානොදෙන බවට ප්‍රකාශ කළේය.







