රාජපක්ෂ පවුලේ සංකේතය ලෙස අභිමානයෙන් භාවිතා කළ සාටකය නැතිව අද චමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණ තිබිණි.
සාටකය කෝ යැයි මාධ්‍යවේදියෙක් කළ විමසීමක දී ඔහු පවසන්නේ සාටකය වැඩක් නැති බවය. අවශ්‍ය ඇඳුම බවය.

© 2020 - 2026 Lankasara.com.