බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොරටුවේ වඩු කාර්මිකයනුත් මහ පාරට… නගරසභාව වටලා උද්ඝෝෂණයක …

මොරටවු නගරසභා මාසික සැසිවාරයත් උද්ඝෝෂණය හේතුවෙන් කල් යයි...

by editor
අප්‍රේල් 1, 2022
in පුවත්
moratuwa

moratuwa

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මොරටුව වඩු කාර්මිකයෝ අද (01)  පෙරවරුවේ මොරටුව නගර සභාව ඉදිරිපිට දී විරෝධතාවක නිරත වූහ.

මේ වෙනවිට සිදු කරනු ලබන විදුලි කැපීම , ඉන්ධන නොමැති වීම , සහ ජීවන වියදම ඉහළ යාම තුළින් මොරටුව වඩු කාර්මිකයන්  දැඩි අසීරුතාවයකට මුහුණදීම මේ උද්ඝෝෂණයට හේතුව බව ප්‍රකාශ විය.

මෙම වඩු කාර්මිකයෝ විල්ලෝරාවත්ත දැව සංස්ථාව අසල සිට විරෝධතා පෙළපාලියකින් මොරටුව නගර සභාව ඉදිරිපිටට පැමිණ පසුව නගර සභා ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූහ.  අනතුරුව ඔවුහු නගර සභා පරිශ්‍රයට ඇතුළු වී නගර සභා පරිශ්‍රය තුළදී ද මෙම විරෝධතාවය  දැක්වූහ.

විරෝධතාවයේ නිරත වූ වඩු කාර්මිකයන් නගර සභාව ඉදිරිපිටට විරෝධතා පෙළපාලියෙන් පැමිණෙන අවස්ථාව වන විට පොලිස් කැරලි මර්දන භටපිරිස් දැඩි සූදානමකින් යුතුව නගර සභා භූමිය සහ ඒ අවට රැකවල් ලා තිබිණ .

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

මොරටුව නගර සභාවෙන් ලංකාසර කළ විමසීමේදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ අද දින නගර සභාවේ මාසික මහා සභා රැස්වීම ද පැවැත්වීමට නියමිතව තිබූ බවත් මෙම විරෝධතාවය හේතුවෙන් එම මහා සභා රැස්වීම ද කල් දැමීමට සභාපති වරයා පියවර ගත් බවත්ය .

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිරිහාන සිද්ධිය… අත්අඩංගුවට ගත් පිරිස 54 තෙක් ඉහළට… තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි…

Next Post

ශිරන්ති රාජපක්ෂ  සහභාගී වන්නේ යැයි ආරංචිය වී උද්ඝෝෂකයන් පිරිසක් නුවරඑළිය වසන්ත සැනකෙළි සමාරම්භක උළෙලට කඩා වැදිලා…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.