බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස.ජ.බ,- ශ්‍රී.ල.නි.ප.-ටී.එන්.ඒ- යූ.එන්.පී- ඇතුළු පක්ෂ  43ක් ආණ්ඩුවේ මැති ඇමතිවරු 22ක් සමග සන්ධානයක…

ආණ්ඩුවට එරෙහි දෝෂාභියෝග සූදානමක්...

by editor
මාර්තු 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට පත්ව තිබෙන මහා විනාශයෙන් ගොඩගැනීම සඳහා පොදු වැඩපිළිවෙළක් යටතේ නිශ්චිත කාල සීමාවකට එක්ව කටයුතු කිරීමට දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘත්තීයවේදීන් ඇතුළු සමාජ ක්‍රියකාරීන් රැසක් එකඟතාවයකට පැමිණ තිබේ.

මේ සඳහාවන මූලික සාකච්ඡා වට කීපයක් පසුගිය කාලයේ පැවතිනි. එහි තීරණාත්මක සාකච්ඡාව පසුගිය 27 දා  සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් ආරම්භ කරනු ලැබීය

එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ, 43වන සේනාංකය ඇතුළු සුළු පක්ෂ රැසකගේ නියෝජිතයන් සහ සිවිල් සංවිධාන රැසක් සහභාගී වූහ.

මේ අයගේ මූලික අරමුණ වී ඇත්තේ වේගයෙන් විනාශය කරා ගමන් කරමින් සිටින රට නිශ්චිත කාලයකට ආරක්ෂා කරගැනීම සඳහා පොදු එකඟත්වයකට පැමිණීමය.

ඒ අනුව රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම පොදු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එම පොදු වැඩපිළිවෙළ සකස් කරගත යුතු බවත් ඔවුන්ගේ විශ්වාසයයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

නිශ්චිත කාල සීමාවක් තුළ ක්‍රියාවට නන්වන මෙම වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවා රට  ආරක්ෂා කරගැනීමෙන් පසු තම තමන්ගේ දේශපාලන ගමන යෑමට හැකි බව ද  මේ සාකච්ඡාවේ දී එකඟ වී තිබේ.

මෙම වැඩපිළිවෙළ සමග එක්වීමට ආණ්ඩුවේ මැති ඇමතිවරු 22කට වැඩි පිරිසක් සාකච්ඡා කර තිබේ. පසුගියදා  ඇමති ධුරවලින් ඉවත් කරන ලද පක්ෂ 10ක මන්ත්‍රීවරු සමග ද වෙනම සාකච්ඡා කරගෙන යන බවත් එම වැඩපිළිවෙළට නායකත්වය දෙන දේශපාලනඥයෙක් අද ලංකාසරට පැවසීය.

මෙම පොදු වැඩපිළිවෙළ වෙනුවෙන් ජාතික ජන බලවේගය සමග ද සාකච්ඡා පැවැත්වීම සඳහා ඉදිරි දින කීපය තුළ උත්සාහ කරන බව ද එම ආරංචි මාර්ග කීවේය.

මෙම වැඩපිළිවෙළ තුළ ආණ්ඩුවට විශ්වාසභංගයක් ගෙනවිත් පරාජය කිරීම  සඳහා ද යෝජනා ඉදිරිපත් වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පැයක් විදුලිය දෙනු ලැබේ“ වැනි නිවේදනයක් ආවත් කලබල වෙන්න එපා!

Next Post

චීනයේ ඉහළම ආරක්ෂක ලොක්කෙක් ගැන බරපතල සැකයක්

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.