බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂය කියන දේ අහන්න ගිහින් තෙල් මිල වැඩි වුණා… බලශක්ති ඇමති ලොකුගේ…

by editor
මාර්තු 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල පා කරන ලෙස විපක්ෂය සහ වෙළෙඳ ප්‍රජාව කළ ඉල්ලීමකට ඇහුම්කන් දෙන්නට තීරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තෙල් මිල ඉහළ දැමීමට සිදු වී බව බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කැස්බෑව නගර ශාලාවේ අද (12)  පැවැති ලියවරුණ කාන්තා දින සැමරුම වැඩසටහනට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

ඇමතිවරයා මෙසේ ද කීවේය.

” විපක්ෂය සහ වෙළෙද ප්‍රජාව පසුගිය කාලයේ ඉල්ලීමක් කළා ඩොලරය පාවෙන්න දෙන්න කියලා. ඒ අය මුදල් ඇමතිවරයාට, මහ බැංකු අධිපතිවරයාට දොස් කිව්වා. රජය කල්පනා කරලා පෙරේදා ඩොලරය පාවෙන්න දැම්මා. ඊයේ වෙනකොට ඩොලරයක් රුපියල් 260ක් බවට පත්වුණා.“

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“රුසියානු යුද්ධය නිසා තෙල් බැරලය ඩොලර් 130ක් වුණා. ඒ පාඩුව දරන්න පුළුවන් කමක් නැහැ. අපි ගණනය කරලා බැලුවා කොච්චර පාඩුද කියලා. අපිත් තීරණය කළා ඉන්ධන මිල ඉහළ දමන්න.”

” දැන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ඉරිදා දිනයේදීත් සිදුකරනු ලබනවා. පෝලිම් නැතුව ඉන්ධන ගන්න පුළුවන්. නමුත් භාණ්ඩ මිල වැඩිවෙන එක නවත්වන්න බැහැ. ඩොලරය මිල වැඩිවෙන කොට භාණ්ඩ මිල වැඩිවෙනවා. පසුගිය ආණ්ඩුව පාස්කු ප්‍රහාරය වුනාට පස්සේ ඉන්ධන ගත්ත දින 90, 250, 365 ණයට. දැන් අපට ඒවා ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාදිනල් පහත් දේශපාලනයක් කරන ගිහියෙක්! – තිලංග සුමතිපාල…

Next Post

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.