බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදා සාමාජිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය තවම නෑ

by Lanka Sara Editor
මාර්තු 11, 2022
in පුවත්
chamal rajapaksa
Share on FacebookShare on Twitter

ත්‍රිවිධ හමුදා සේවකයන්ගේ විශ්‍රාම ලැබිය හැකි අවම සේවාකාලය වසර 22 සිට 25 දක්වා දීර්ඝ කිරීමට සම්බන්ධයෙන් යම් වෘත්තීය පසුබිමක් සහිත ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ඉල්ලීම් සලකමින් බවත් ඒ පිළිබඳව තවමත් තීන්දුවක් ගෙන නොමැති බවත් වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙම සබළුන් වසර 22ක හමුදා සේවා කාලය අවසන් කිරීමෙන් පසුව පෞද්ගලකි ආරක්ෂක ආයතනවලට බැඳන්නට සිදුවන බවත් එවැනි පුද්ගලයන්ට ගේට්ටු බලා ගැනීම වැනි කටයුතුවලට යෙදවීම හේතුවෙන් ඔවුන් විසින් වසර 22ක් කළ හමුදා සේවයට අවමානයක් වන බවටත් අදහස් එල්ල වී ඇති අතර යම් වෘත්තීය හැකියාවන් සහිත හමුදා සාමාජිකයන් ට තවදුරටත් සේවය කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට කර ඇති ඉල්ලීම පිළිබඳව සලකා බැලීම සහ ඊට අදාළ තොරතුරු එක්රැස් කිරීම පමණක් එය සිදුවනු අති බව අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු සැසියේදී මේ පිළිබඳව ප්‍රශ්නයක් අසමින් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය විසින් ත්‍රිවිධ හමුදාවෙන්ද මේ සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරමින් පවතින අතර යුධ හමුදා සාමාජිකයන් තම විශ්‍රාම වැටුප සහ අදාළ හිමිකම් ලබාගැනීමේ අවම සේවා කාලය වසර 22 සිට 25 දක්වා වසර තුනකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අකැමැත්තක් දක්වන බව ප්‍රකාශ කර ඇති බව පැවසීය. දැනට හමුදා සේවයේ නිරත කාන්තාවන්ට ඒ සඳහා පවතින අවම වයස වැඩිකිරීම සම්බන්ධයෙන් ද යෝජනා වී ඇති බව පැවසෙන බව ඔහු ප්‍රකශ කළේය. මේ වනවිටත් ඊට අදාළ ලිපි අමාත්‍යංශය සහ ආරක්ෂක හමුදාවන් අතර හුවමාරු වී ඇති බව සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා සාපේක්ෂව සුළු වැටුපක් ලබන හමුදා සාමාජිකයන්ට සිය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා තවත් රැකියාවක් හෝ වෙනත් ආදායම් උපයන මාර්ගයකට නිරත වීමට මෙම වයස අවුරුදු 22කින් විශ්‍රාම ගැන්වීම පහසුවක් ව ඇති බවත් මේ ක්‍රියාමාර්ගය ගතහොත් එයින් ඔවුන්ට ඒ සඳහා පවතින මඟ ඇහිරී යනු ඇති බව සඳහන් කළේය. කෙසේ වුවද චමල්රාජපක්ෂ අමාත්‍යවරයාගේ පිළිතුර ප්‍රකාශ කිරීමෙන් පසුව දිසානායක මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේ එවැනි වයස දීර්ඝ කිරීමක් කරන්නේ නම් එය අනිවාර්ය නොකර අවශ්‍ය අයට පමණක් අදාළ අමතර කාලය රැඳී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාධ්‍යවේදිනි නිමන්ති රණසිංහගේ ගමන අවහිර කොට අත්බෑගය කොල්ලකෑම ගැන විමර්ශනයක්

Next Post

ඉන්දියාව දෙන ඉන්ධන ණය දැන් ක්‍රියාත්මකයි

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.