දැඩි ඖෂධ හිඟයක් තියනබවට යන ප්‍රචාරය සත්‍යයෙන් තොර බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පවසයි.
හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග දෙකක්, අත්‍යාවශ්‍ය නොවන ගණයේ ඇති ඖෂධ කීපයක්පමණක් හිඟ වෙමින් තියනව බව ඔහු පැවසීය. එම ඖෂධ ද ඉදිරි දින කීපයට ප්‍රමාණවත් යැයි ඔහු කීවේය.
මේ තත්වය සමනය කරගැනීමට වහාම ඖෂධ ගෙන්වීමට අදාල ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව පවසන ලේකම්වරයා එහි පළමු පියවර ලෙස ඖෂධ ගෙන්වීමට අවශ්‍ය ඩොලර් ලබා දෙන ලෙස







