අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට එන තෙල් නැව් පෝලිම ගැන ලොකුගේ කියයි!

by Lanka Sara Editor
මාර්තු 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන සෙනසුරාදා වන විට පෝලිම් නොමැතිව පිරවුම්හල්වලින් තෙල් ලබා ගැනීමට ජනතාවට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්ධන නැව් සම්බන්ධයෙන්ද හෙතෙම මේ කරුණු දැක්වීය.

“මේ මොහොත වන විට අපි ගාව තෙල් ටොන් 20,000 ක් අපේ ගබඩාවල්වල තියෙනවා. තවත් තෙල් ටොන් 32000ක නැවක් අද බාන්න පටන් ගන්නවා. ඒ නිසා තෙල් බෙදා හැරීම ගිය සෙනසුරාදා අපි පටන් ගත්තා ඉරිදත් තෙල් බෙදා හැරීම කලා. මේ මොහොත වෙනකොට සෑම නගරයකම බෙදුම්හල් වලට පෙට්‍රල් ඩීසල් ලබල දීලා තියනවා. පෙට්‍රල් නම් හුඟාක් ෂෙඩවල තියනව. ඩීසල් පිළිබඳ පොඩි පෝලිමක් තියෙනවා. දැන් මං එනකොටත් මේ අහල පහල ෂෙඩ්වල බලන් ආවේ දිග පෝලිමක් නෑ. වාහන තුන හතරක පෝලිමක් තියෙනවා.

මං විශ්වාස කරනවා අපි මේ යන වැඩපිළිවෙළ සාර්ථක උනාම ලබන සෙනසුරාදා වෙනකොට අපේ පිරහුම්හල්වල පෝලිමක් නැතුව තෙල් ගන්න පුලුවන් තත්වයට පත් කරන්න පුළුවන් කියලා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ එකම විදුලිබල අමාත්‍යාංශයටත් ඒ තාපාගාර පවත්වාගෙන යන්න ඕනකරන ඩීසල් දැවිතෙල් අපි ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා මේ විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩුකරන්න පුළුවන් වෙයි.

ලබන සදුදා, අඟහරුවාදා වන විට රට යථා තත්ත්වයට පත්කිරීමට විදුලිය හා ඛණිජ තෙල්වලින් හැකියාව ලැබෙයි කියලා මං විශ්වාස කරනවා. ඒ සඳහා අපිට මුදල් අමාත්‍යාංශයේ ඉතාමත් ශක්තිමත් සහයෝගයක් දෙනවා. තෙල් නමක් ආවහම ඒ නැව නිදහස් කරනවා. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ අපේ refinery එක දැන් අඩු ධාරිතාවක ක්‍රියාත්මක වෙන්නේ ඒක සීයට සීයක ධාරිතාවකින් ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන crude oil ලබාගැනීම සඳහා මේ මොහොත වන විටත් සමාගම් කීපයක් අපිත් එක්ක සාකච්ඡා කළා. ටොන් 40000, 90000 නැව් කීපයක් දෙන්න, එක නැවක් අපි එල්සී අරින්නත් කටයුත කරලා තියෙනවා. යම් යම් කොන්දේසි ගැන සාකච්ඡාවක් තියෙනවා එක අද හවස කතා කරනවා. ඊට අමතරව 90000 ගානෙත් නැව් දෙකක් ගෙන්න ගන්න අපි කතා කරලා තියනවා.

ඊට අමතරව මාර්තු 15 පහු වෙනකොට අපිට ඉන්දියානු ණය ආධාර යටතේ ඩීසල් පෙට්රල් ගුවන්යානා තෙල් නැව් 7-8 ක් අපිට එන්න තියනවා. නමුත් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇණවුම් කරපු ප්‍රමාණයේ පොඩි අඩුවක් වෙනවා. මොකද ලෝක වෙළඳපොලේ බොරතෙල් බර්නට් කියන වර්ගයේ බොරතෙල් බැරල් එකක් ඩොලර් 230ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. අද අපි ගොඩබාන තෙල් නමට මුලින් අපේ ඇස්තමේන්තු කළේ ඩොලර් මිලියන 32යි. දැන් අද අපි බලනකොට සිංගප්පූරු මිලත් එක්ක සංසන්දනය කරනකොට අපිට ඩොලර් මිලියන 52ක් යනවා. ඉතිං විශාල වැඩිවීමක්. අපිට ඩීසල් ගැලුමකට රුපියල් 81ක් විතර පාඩු වෙනවා. අනෙක් හැම ඉන්ධනකින්මත් පාඩු වෙනවා. අපි වැඩි කිරීමක් ගැන කල්පනා කරන්නෙ නෑ. රටේ ජනතාවට උවමනා කරන තෙල් ටික ලබා දීමේ කටයුත්ත අපි කරන්නේ. අපිට මේ සතිය පහුවෙනකොට ප්‍රශ්නයක් නැතුව ජනතාවට ඒවා ලබා ගන්න කටයුතු කරන්න පුළුවන්.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු කැන්ටිමේ දී මන්ත‍්‍රීවරු කිරි ඉල්ලා යකා නටති…

Next Post

මෛත්‍රී යෝජනා කළ සර්ව පාක්ෂික සමුළුව ජනපති විසින් 23 දා කැඳවයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.