අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාව පැරදූ  යුක්රේන් ටෙනිස් තරුව එලීනා ජයග්‍රාහී ත්‍යාග මුදල යුක්රෙන් හමුදාවට දෙයි…

මම මගේ මාතෘ භූමිය වෙනුවෙන් අරගලයක නිරත වී සිටිමි - යුක්රෙන් ටෙනිස් තරුව එලිනා ස්විටොලිනා...

by editor
මාර්තු 2, 2022
in පුවත්
Elina Svitolina

තරුවක අරුත ලෝකයට කී යුක්රේන ටෙනිස් තරුව... එලීනා ස්විටෝලිනා...

Share on FacebookShare on Twitter

යුක්‍රේන ටෙනිස් තරුව එලිනා ස්විටොලිනාය. ඇය  ඊයේ (02)  මොන්ටෙරේ විවෘත ටෙනිස් තරගාවලියේදී රුසියාවේ ටෙනිස් ශූරිය ඇනස්ටේෂියා පොටපෝවා පරාජය කළාය.

ඒ ජයග්‍රහණයට ගැඹුරු අර්ථයක් එක්වන්නේ ඉන් අනතුරුවය.  ජයගහණයෙන් ඇය ලද ත්‍යාග මුදල      යුක්‍රේන හමුදාවට පරිත්‍යාග කිරීමට එලීනා ප්‍රතිඥා දුන්නාය..

මෙක්සිකෝවේ මොන්ටෙරේ හි පැවති ආරම්භක වටයේ තරගයේ ජයග්‍රහණයෙන් පසු ස්විටෝලිනා ඇගේ හදවතට අත තබා ප්‍රේක්ෂකයින් වෙත අත දිගු කළාය.

“මම මගේ රට වෙනුවෙන් අරගලයක යෙදී සිටියෙමි,” ස්විටොලිනා ජයග්‍රහණයෙන් පසු පිටිය තුළ පැවති  සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යයට කීවාය.  ප්‍රේක්ෂකයො මහා  හඬින් හඬ නැගූහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“මෙය මට ඉතා සුවිශේෂී තරගයක්…   මේ  මොහොතේ මා ඉන්නේ   ඉතා කණගාටුදායක මනෝභාවයකින්…   නමුත් මම මෙහි ටෙනිස් ක්‍රීඩා කිරීම ගැන මට සතුටුයි.”   ඇය වැඩිදුරටත් පැවසුවාය.

තරඟාවලියේ අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව වන එලිනා ස්විටොලිනා යුක්රේන ධජයේ වර්ණ වන නිල් සහ කහ වර්ණයෙන් සැරසී ක්‍රීඩාංගනයට පැමිණ සිටියාය.

ඇය මීට පෙර රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්  සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණාය.   සඳුදා, ඇය සමාජ මාධ්‍ය සටහනක ලියා ඇත්තේ තමා කිසිදු රුසියානු හෝ බෙලාරුසියානු ක්‍රීඩිකාවක් සමග ක්‍රීඩා නොකරන බවත්,  සංවිධායකයන් නිසි  පියවර නොගතහොත් අද තරඟය අත්හරින බවත්ය.

ඊයේ (01) ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමය, කාන්තා ටෙනිස් සංගමය සහ ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියාවේ සහ බෙලාරුස්හි ක්‍රීඩකයින්ට දිගටම තරඟ කිරීමට අවසර දෙන බව නිවේදනය කළේය.  නමුත් ඒ  රටේ ධජය යටතේ නොව මධ්‍යස්ථ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය  ඇරඹෙයි…

Next Post

මව්බිම වෙනුවෙන් සටනට යුක්රේනියානුවෝ 80000ක් විදේශයන්හි සිට මව් රටට එති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.