බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පාසල් ලීග් රග්බි තරගාවලිය අවලංගුයි

by Lanka Sara Editor
ජූලි 29, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මේ වසරේ පැවැත්වීමට නියමිත සමස්ත ලංකා වයස 19න් පහළ රග්බි ලීග් තරගාවලිය අවලංගු කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ.

කොවිඩ් වසංගය හේතුවෙන් එම තරගාවලියත්, පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියත් මෙසේ අවලංගු කර ඇතැයි වාර්තා වෙයි.

පාසල් රග්බි පිටියේ වාර්ෂිකව පැවැත්වෙන සමස්ත ලංකා වයස අවුරුදු 19න් පහළ රග්බි ලීග් තරගාවලියට කාණ්ඩ 3ක් යටතේ පාසල් කණ්ඩායම් 32ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.

එම තරගාවලිය පසුගිය මාර්තු මාසයේ මුල් සතියේදී ආරම්භ කළ අතර මාසය මැද දී කොවිඩ් වසංගතයේ අවදානම නිසා කල් දැමීමට සිදුවිය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ලබන ඔක්තෝබරයේ සිට නොවැම්බර් මැද භාගය දක්වා උසස්පෙළ විභාගය පැවැත්වෙන බැවින් ද, ඉන් පසුව සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන බැවින් ද ඉහත කී තරගාවලි පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවීම නිසා මේ තීරණය ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

පාසල් රග්බි පිටියේ ප්‍රධානතම තරගාවලිය වන ලීග් රග්බි තරගාවලියට ක්‍රීඩා කරන සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වසරේ පාසල් හැර යාමට නියමිත උසස්පෙළ සිසුහු වෙති.

එබැවින් ඔවුන්ගේ ඉදිරි අනාගතයට අවශ්‍ය ක්‍රීඩා සහතිකය ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ද පාසල් රග්බි සංගමයේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව වයස 19න් පහළ ක්‍රීඩකයන්ට සාමාජිකයන් 10 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම් අතර තරගාවලියක් පැවැත්වීමට එම සංගමය තීරණය කර ඇතැයි ද ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීවේය.

දින 3ක් පුරා පැවැත්වෙන එම දස සාමාජික රග්බි තරගාවලිය බොහෝ දුරට ලබන නොවැම්බරයේ උසස්පෙළ විභාගයෙන් පසු සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙර කාලවකවානුවක පැවැත්වීම කෙරෙහි පාසල් රග්බි සංගමයේ අවධානය යොමුවී ඇතැයි ද වාර්තා වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙංගු රුධිර පරීක්ෂාවට සහ සම්පූර්ණ රුධිර පරීක්ෂාවට අද සිට උපරිම මිලක්

Next Post

නීති විද්‍යාලයට අසාමාන්‍ය ලෙස මුස්ලිම් සිසුන් වැඩි වූ හේතුව

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.