කොවිඩ් ආසාදිත අපේක්ෂකයන් දිස්ත්‍රික් මටමින් විභාග මධ්‍යස්ථාන 29ක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් එල්.එන්.ජී ධර්මසේන පවසයි.
එම අපේකෂකයන්ට විභාග මධ්‍යස්ථානය තුළ වෙනම කාමරයක නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුකූලව විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දී ඇත.
විභාග කොමසාරිස්වරයා කීවේ මෙම විභාග මධ්‍යස්ථානවලද පොදු විභාග නීති රීති ඒ අයුරින්ම බලපැවැත්වෙන බවය.