බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වෙන්නෙ මොනව ද?. මටත් අවුල්… විදුලිබල ඇමති ලොකුගේ කියයි!

by editor
පෙබරවාරි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන උපයෝගීතා කොමිසමට නොදන්වා විදුලිය කප්පාදු වන බවත්,  සිදුවෙමින් ඇත්තේ කුමක් දැයි තමාටත් ඇත්තේ විශාල ප්‍රහේළිකාවක් බවත්  විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පවසයි.

මෙවැනිම සිද්ධියකට මින් පෙර කමිටුවක් පත්කර පොලිසියටත් පැමිණිල්ලක් කරනු ලැබුව නමුත් තවමත් ඒ කමිටු වාර්තාව නොලැබුණ බව පවසන ඇමතිවරයා මාස ගණන් පසුවී ලැබෙන වාර්තාවලින් කුමණ පලයක් දැයි විමසයි.

ඇමතිවරයා  මාධ්‍ය අමතා මෙසේ ද කියා තිබිණි.

“විදුලිය පිරිමහන්න තමයි ඊයේ  ස්ථාන හතරක පැය බැගින්  විදුලිය විසන්ධි කරලා තියෙන්නෙ. නමුත් මා විශ්වාසකරන ලෙස   සමහර  තැන්  එක්ක  බැලන්ස් කරලා මේක අඩු කරගන්න තිබුනා.“

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“නැතිනම් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට මේක පැහැදිලි කරලා කියන්න තිබුණා.  ඒක ස්වාධීන කොමිෂන් සභාවක්. නීත්‍යානුකූලව ඒ අයට තියන බලය පාවිච්චි කළාට මගේ කිසිම විරෝධයක් නෑ.“

“අපි මීට කලින් මෙහෙම වේචචි එකකට කොමිටියක් පත් කළා. පොලිසියට  පැමිණිලි කළත් තවම වාර්තාවක් නෑ. ඉතින් එහෙම පත් කරලා මාස ගණන් ගිහින් වාර්තා ගෙනත් කිසිම වැඩක් නෑ. මේක මටත් ලොකු ප්‍රහේළිකාවක්. “

ඊයේ  දිනය තුළ විදුලි ඉල්ලුම මෙගාවොට් 2276.6කි.

එම තත්වයේ තිබුණේ ඉන්ධන නැති වීම නිසා ජාතික පද්ධතිය මෙගාවොට් 280ක් ලබා දුන්  කැළණිතිස්ස බලාගාර සංකීර්ණය සහ මෙගාවොට් 60ක් සපයන කොළඹ වරායේ බත්තල බලාගාරය  අක්‍රීය වී  සමස්ථයක් ලෙස මෙගාවොට් 340ක්  ජාතික පද්ධතියට අහිමිව තීබූ  පසුබිමකය.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ  විදුලි පරිභෝජනය ඉතාම පහළ අගයක තිබුණු ඊයේ දිනය තුළ විදුලි කප්පාදුවක්  කිසිසේත් අවශ්‍ය නැති බවත්, එවැනි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසරයක් ඉල්ලා නොතිබුණු බවත්ය.

හිතුමතේට විදුලිය විසන්ධි කිරීම විදුලි පනතට හා මහජන උපයෝගීතා කොමිෂන් පනතට පටහැනි බව පැවසූ සභාපතිවරයා සිදුවූයේ කඩාකප්පල් කාරී ක්‍රියාවක් යැයි සැක සිතෙන බැවින් සඳුදා දිනයේම පරීක්ෂණයක් ආරම්භ කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලිබල මණ්ඩලය කලින් තෙල් ඉවර කරගෙන… නැවක් එනනතුර කැළණිතිස්සෙට ඩීසල් නෑ….  

Next Post

රට දිනන දරුපිරිසක් හැදෙන ඒරියාවේ අතීත පවත….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.