අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකාරකම්  හිතවත්කම් වලට…

by editor
පෙබරවාරි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අලුතින් ජාතික පුහුණුකරුවන් තේරීම මේ දිනවල ජයටම කෙරෙමින් පවතී.

මේ කටයුතු කෙරෙන්නේ ක්‍රිකට් විධායක සභාව මැදිහත් වීමකින් තොරව ටොම් මූඩි, මහේල ජයවර්ධ , අරවින්ද ද සිල්වා ප්‍රමුඛ තාක්ෂණ කමිටුවේ පිරිසක් මගිනි.

ක්‍රිකට් ආයතනය මගින් පුරප්පාඩු ලෙස ප්‍රසිද්ධියට පත් කළ මෙන්ම නොකළ තනතුරු සඳහාද මෙම කමිටුව මගින්  පුහුණුකරුවන් තෝරා ගෙන ඇතැයි ලංකාසරට වාර්තා වේ.

සූම් තාක්ෂණය ඔස්සේ මේ සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස පෝල් ෆාබ්‍රේස් තෝරා ගෙන ඇති නමුත් මේ වන විට ඔහු ඒ සඳහා තම අකැමැත්ත ප්‍රකාශ කොට ඇත.

ෆාබ්‍රේස් ගේ සහාය පුහුණුකරු ලෙස නම් කොට තිබෙන නවීඩ් නවාස් මේ අනුව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට බොහෝ විට ඉඩ තිබේ.

නවීඩ් නවාස් ගේ පත් කිරීමට ඔහුගේ පාසලේම ඉගෙනුම ලැබූ හා කලක් සාජාහි පුහුණු ඇකඩමියක් පවත්වාගෙන ගිය අරවින්ද ද සිල්වාගේ පූර්ණ සහාය ලැබී තිබේ.

මේ අතර අවිශ්ක ගුණවර්ධන ” ඒ” කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් ජෙහාන් මුබාරක් 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් සම්පත් පෙරේරා ඔහුගේ සහායක පුහුණුකරු ලෙසත් පත් කිරීමට නියමිතය.

ජෙහාන් මුබාරක් යනු පුහුණුකරුවකු ලෙස අසාර්ථකම ඉතිහාසයක්  ඇති අයකු බැවින් මෙම තෝරා ගැනීම පිළිබඳ මේ ගැන දන්නා බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.

තිළිණ කණ්ඩම්බිද මේ සමගම සහාය පුහුණුකරුවකු ලෙස එක් වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මෙම තෝරා ගැනීම්වලදී පුද්ගලික හිතවත්කම් පාසල් සබඳතා තදින්ම බලපා ඇති බවත් දැන ගන්නට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඇමති අරුන්දික තාවකාලිකව ඉල්ලා අස් වෙයි…

Next Post

දෙවියන්වහන්සේ මා ලඟහිටියා.. සිංහල රෝගීන්ගේ ආශිර්වාද සහ ප්‍රර්ථනා මාව ආරක්ෂා කළා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.