බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිතුමනි.. විලි ලජ්ජයි… මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම ඇමතිට උත්තර දෙයි!

by editor
ජනවාරි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ස්වයංපෝෂිත වී නිශ්පාදනය බිඳ දමලා රටේ හාල් අවශ්‍යතාවයෙන් සියයට 53ක් ආනයනය කරලා ආහාර හිඟයක් නෑ කියන්න ලජ්ජා නැද්ද?

රජය මේ ගත් ප්‍රතිපත්තිය අනුව ආහාර හිඟයක් ඇතිවන බවට අමුතු අටුවා ටීකා  අවශ්‍ය නොවන බවත්,  රට ස්වයංම්පෝෂි වී වගාව අනතුරේ හෙළා රටේ හාල් අවශ්‍යතාවයෙන් සියයට පනස් තුනකට වැඩි ප්‍රමාණයක් ආනයනය සඳහා ගන්නා උත්සාහයෙන්ම එය පැහැදිලි වන බවත් පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ලංකාසරට පැවසීය.

“කොහෙන් හෝ ගෙනත් කන්න දෙන එක ආණ්ඩුවෙ වගකීම තමයි. නමුත් තිබ්බ දේ විනාශ කරලා කොහෙන් හරි ගෙනත් කන්න දෙන එක හරි මදි. මේ උත්සාහය ලජ්ජා සහගතයි“

මහාචාර්යවරයා එසේ ප්‍රකාශ කළේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ  මහාචාර්ය බුද්ධි මාරඹේ ඉලක්ක කරගෙන පෙරේදා නුවර දී කළ ප්‍රකාශයට පිළිතුරු  ලබා දෙමිනි.

කෘෂිකර්ම ඇමතිවරයා නුවරදී  කීවේ  රසායනික පොහොර සමාගමක අධ්‍යක්ෂ ධුරයක් දරන පේරාදෙණිය විශ්විද්‍යාලයේ මහාචාර්යවරයෙක් ආහාර හිඟයක් ගැන බොරු පතුරුවමින් සිටින බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මහාචාර්ය බුද්ධි මාරඹේ මේ සම්බන්ධව පිළිතුරු ලබා දෙමින් ලංකාසරට මෙසේ ද  කීවේය.

“රජය මේ ගත්ත ප්‍රතිපත්තිය අනුව ආහාර හිඟයක් එන බව අමුතුවෙන් අටුවා ටීකා ඇතිව කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ . ඒකට හේතුව දැනට රජය විසින් මියන්මාරයෙන් හාල් ටොන් ලක්ෂ තුනක් ආනයනය කරන්න අවසර දීලා තියනවා වගේම වෙළඳ අමාත්‍යතුමා ඉල්ලීමක් කරලා තියනවා චීනයෙන්  හාල් ටොන් ලක්ෂ දහයක්  ආනයන කිරීමට.  මේ දෙක විතරක් ගත්තත් හාල් ටොන් ලක්ෂ 13ක් වෙනවා.

අපේ  රටේ  වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් ටොන් 23 -24 ප්‍රමාණයක්.. ඒ වගේ ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. අපට මේ ටික ගණන් හදලා බැලුවහම පමණක් අපේ අවශ්‍යතාවයෙන් සියයට පනස් හතරකට වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමේ උත්සාහය රජය දැනටමත් අරන් තියනවා.

මීටත් වඩා වැඩි විස්රතයක් සාධකයක් අවශ්‍ය වෙන්නෙ නෑ අපේ රටේ සහල් හිඟයක් ඇතිවෙනවා කියලා.

ලංකාව වී ගොවිතැනින් ස්වයම්පෝෂිත රටක්ව තිබුණා. රටේ ගොවි ජනතාව අභිමානයෙන් යුතු ගොවියන් විදිහට රටේ කටයුතු කළා. ඒ සියල්ලක්ම නැති කරලා ඒ අස්වැන්නත් නැති කරලා ආනයනය කරන ආහාරවලින් රටේ ආහාර හිඟයක් නෑ කියලා කියන්න උත්සාහ කිරීම ලජ්ජා සහගතයි.

රජයක් ලෙස කන්න දෙන එක හරි තමයි මොන විදිහට හරි. තිබ්බ දේ නැති කරලා ගෙනත් කන්න දෙන එක හරි නෑ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොහොට්ටුව එක්ක ආයත් දේශපාලනයක් නෑ… හිටපු ජනපති මෛත්‍රී කියයි!

Next Post

අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධව ජනපති ප්‍රධානත්වයෙන් තීරණාත්මක සාකච්ඡාවක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.