බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

මාස්ක් එකෙන් මුහුණට එන කුරුලෑ

කොවිඩ්-19න් පසු කාන්තා රුවට තවත් අභියෝගයක්

by Lanka Sara Editor
ජූලි 26, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

තමන්ගේ මුහුණ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන කාන්තාවන්ට මේ තාක්කල් පැවැති ලොකුම ප්‍රශ්නය වූයේ කුරුලෑය.

කොවිඩ් 19 වසංගතය දැන් කාගේත් මුහුණ වසා සිටින්නට නියම කර ඇති නිසා මේ වනවිට මුහුනේ අලංකාරය ගැන සිතද්දී කුරුළෑ පමණක් නොවන මුහුණු ආවරණය සමඟ එන ප්‍රශ්න සහ මුහුණේ හැඩය ගැනද සිතනන්ට සිදුව තිබේ.

මේ වනවිට දිගු වේලාවක් මුහුණු ආවරණ පළඳින කාන්තාවන්ට බලපා ඇති තවත්ප්‍රශ්නයක් වී ඇත්තේ මුව ආවරණ හේතුවෙන් ඇතිවන කුරුළෑය. මෙය බැහැර කළ නොහැකි චර්ම තත්ත්වයක් බව බ්‍රිතාන්‍ය චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුයක වන මෝනා ගොහාරා පවසා තිබුණි.

බීබීසී පුවත් සේවය සමඟ සමේ ගැන සාක්චඡා කොට ඇති චර්ම රෝග විශේෂඥයින් මුහුණු ආවරණ සමඟ එන කවිශේෂ කුරුළැ අර්බුදයට හේතුව මෙසේ පහදා දෙති.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“ මුහුණේ සිනිඳු සමඟ සමඟ මුහුණු ආවරනය නිතර නිතර ගැටීමේදී ඉතා සියුම් ලෙස සම ඉරීමකට ලක් වෙනවා. මෙම පළුදු ස්ථානවලට බැක්ටීරියා ඇතුළු වීම නිසා ආසදානය වන්නට පුළුවන්. අනෙක මුහුණු ආවරණය පැළඳ සිටීමේදී ඇතිවන උණුසුම් ස්වභාවය සහ තෙත් ස්වභාවය එවැනි ක්ෂුද්‍ර ජීවීන්ට වර්ධනය වීමට හොඳ පසුබිමක් නිර්මාණය කරනවා මුඛ ආවරණ මෙම කුරුළෑවලට පාර කපන්නේ ඒ ආකාරයෙන්. “

මුඛ ආවරණ සමඟ එන මෙම කුරුලෑවලට අලුත් නමක් ද පට බඳින්නට මේ වනවිට චර්ම රෝග විශේෂඥයන් මුල පුරා ඇත. කුරුළෑවලට ඉංග්‍රිසි භාෂාවෙන් ඇක්නි (ACNE) ලෙස ව්‍යවහාර වන අතර එය මෙම තත්ත්වයේදී Maskne) ලෙස ඔවුහු හඳුන්වති.

මෙම තත්ත්වය පාලනය කිරීමට නම් විශේෂයෙන් කළ යුත්තේ මුහුණේ මුඛ ආවරණය ඇතිල්ලෙන සහ ගැයෙන ස්ථානවල සම පළදු වීසම් අවම කිරීමය. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ බරින් අඩු මොයිචරයිසර් ආලේපනයක් ගැල්වීම බව වෛද්‍යවරු පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර පොහොට්ටු අපෙක්ෂකයාගේ ටියුෂන් ගුරු සුහදහමුවට බලධාරීන්ගෙන් පොල්ලක්

Next Post

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය ඇරඹේ…ජනපති අවසරයෙන් සහභාගීත්වය 300යි

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.