බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යල කන්නයේ සිට කාබනික ගොවිතැනේ මෙහෙයුම හමුදාවට – ජනපති කියයි!

නිලධාරීන් කාබනික වගාව ගැන නිසි තොරතුරු ගොවි ජනතාව වෙත ගෙන ගියේ නැති නිසා මේ තීරණය ගන්න වුනා...

by editor
ජනවාරි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කාබනික වගාව සම්බන්ධ නිසි උපදෙස් නිලධාරී යාන්ත්‍රණය හරහා ගොවීන් වෙත සම්ප්‍රේක්ෂණය නොවූ බවත්, යල කන්නයේ දී කාබනික වගාව සිදුකරන ආකාරය ගැන උපදෙස් ලබා දීමට හමුදාව යොදන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් මොණරාගල සියඹලාන්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමේන් අනතුරුව අතරමග රැස් වූ ගොවි පිරිසක් අමතමිනි.

කාබනික වගාවේ මුල් අවස්ථාවේදී අස්වැන්න අඩුවනු ඇතැයි තමා විශ්වාස නොකරන බවත්,  පොහොර හරියට යෙදුවා නම් එම අස්වැන්නම හරියට ලබා ගත හැකි බවත් කී ජනාධිපතිවරයා පැවසුවේ අදාල දැනුම නිසි ආකාරයට ගොවි ජනතාවට ගලා නොගිය නිසා ගැටලු කාරී තත්වයක් ඇති වූ බවය.

එහිදී ගොවීන් අමතා ජනපතිවරයා මෙසේ ද කීවේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

“ කාබනික වගාවෙන් අස්වැන්න අඩු වෙන්නෙ නෑ. ඒ අස්වැන්න   වස විසෙන් තොරයි. මේන්න මේකයි මට කරන්න ඕන වෙලා තිබුනේ. මේක ටිකක් අමාරු දෙයක්. හැබැයි අවාසනාවකට අපේ අය ඇවිත් ගොවි මහත්තරුන්ට තේරුම් කරලා දුන්නේ නෑ  මේකයි පොහොර වර්ගය මේ විදිහටයි පාවිච්චි කරන්න ඕන කියලා.

මේ යල කන්නයේ දි හමුදාව පාවිච්චි කරනවා. හමුදාවනෙ හැම එකටම ඇවිත් ඉන්නේ තේරුම් කරලා දෙන්න. හැබැයි අපිට මේක කරන්න පුලුවන්. අපිට හොඳ අස්වැන්නක් ගන්නත් පුලුවන්. ඊට හොඳ මිලක් අරන් දෙන්නත් පුලුවන්.

පිටින් හැමතිස්සෙම ගෙනත් අපට කරන්න පුලුවන් කමක් නෑනෙ. අවුරුදු ගාණක් තිස්සේ ආණ්ඩු ණයට අරගෙන මම දැන් ණය ගෙවන්නත් ඕන.

හැබැයි මං ගැන විශ්වාසය තියන්න ඕන ඔයගොල්ලා… “ජනාධිපතිවරයා කීවේය.

ඉදිරියෙන්ම සිටි ගොවි පිරිසේ අයෙක් “ අනිවාර්යෙන්ම විශ්වාසය තියනවා සර්..“ කීවේය. තවත් පිරිසක් අත්පුඩි ගැසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයාලේ ගිය තුන්කට්ටුවේ තහනම ඉවත්වන්නේ ක්‍රීඩා ඇමති අණින්… මහෙලත් ඊට සම්මාදම් වෙලා!

Next Post

මහබැංකුව සතුව පැවති රන් සංචිතවලින් අඩක් දෙසැම්බරයේ දී විකුණලා!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.