බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වගා කරන්න පොහොර නැති නිසා ගංජා වවලා… සැක කරුවන්  02ක් අත්අඩංගුවට…

by editor
දෙසැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේරක –

වගා කිරීමට පොහොර නැති බව කියමින් ගංජා වගා කළ සැකකරුවන් දෙදෙනෙක් අද (15) අලුයම පොලිස් අත්අංඩගුවට පත් වී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තල පොලිස් වසමට අයත් වැවේගම වැව අසල පිහිටි කැලය තුළ අක්කර භාගයක හා අක්කර කාලක ගංජා හේන් දෙකක් පවත්වාගෙන ගිය සැකකරුවන්  දෙදෙනෙකි.

මත්තල පොලිස් බළ ප්‍රදේශයට අයත් වැවේගම වැව ආසන්න කැළය තුළ අක්කර භාගයක ගංජා හේනක් පවත්වාගෙන යන බවට මත්තල පොලිස් විශේෂ කාර්යංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මත්තල පොලිස් ස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරින් කණ්ඩායමක් විසින් සිදුකල වැටලීමකදි අක්කර භාගයක පමණ කොටසක වගා කර තිබූ අඩි 8ක් පමණ උස ගංජා ගස්1463ක් සමග සූරියවැව පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදි ලද තොරතුරකට අනුව ඒ ආසන්නයේම තිබී තවත් ගංජා ගස් 732ක් සමග අක්කර කාලක පමණ ගංජා හේනක් පවත්වාගෙන ගිය ඇඹිළිපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදුකළ පොලිස් ප්‍රශ්ණ කිරීමේදි සැකකරුවන් පැවසුවේ වගා කිරීමට පොහොර නැති නිසා ගංජා හේනක් සකස් කල බවයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. අත්අඩංගුවට පත් ගංජා අධිකරණයට ඉදිරිපත් කිරීමට සාම්පල ලබා ගැනීමෙන් පසු ගිණි තබා විනාශ කරන ලදි.

තංගල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය,සහකාර පොලිස් අධිකාරී පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මත්තල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පිරික්ෂක ප්‍රසාද් බංඩාර,උප පොලිස් පරික්ෂක පාලිත,පොලිස් සැරයන් වරුන් වන (44056)ඉදුනිල්,(41861)සරත්,පොලිස් කොස්තාපල් වරුන් වන (83146)මදුෂංක,(92352)ලහිරු ඇතුළු නිළධාරි  කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර ප්‍රධාන බාලිකාවක සිසුවියක් අතුරුදහන්… පුද්ගලයෙක් සැක පිට අත්අඩංගුවට….

Next Post

“චීන පොහොර නැවට ගෙවන මුදල තීන්දු ගත් අයගෙන් අරගන්න” – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.