අනුර කුමාර දිසානායක විසින් පසුගිය සිකුරාදා (10) පාර්ලිමේන්තුවේ දී සභාගත කළ යුගදනවි ගිවිසුම ඊයේ (13) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමටත් ඉදිරිපත් වී නැති බව වාර්තා වේ.
මෙම ගිවිසුම ඊයේ (13) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වීමට නියමිතව ඇති බව ප්‍රකාශ වූයේය.
කෙසේ වෙතත් දැනට සිංගප්පූරුවේ සංචාරයක නිතරවී සිටින ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණි පසු ඉදිරි දිනයක දී මෙම ගිවිසුම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ප්‍රකාශ වී තිබිණි.







