15 හැවිරිදි දරුවකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් ආ යතුරු පැදි දෙකක් මෝටර් රථයක හා ත්‍රිරෝද රථයක ගැටීමෙන් හය දෙනෙක් තුවාල ලබා එක් පුද්ගලයෙක් මියගොස් ඇතියි පොලිසිය කියයි.
මෙම අනතුර සිදුවී ඇත්තේ අද (04) පෙරවරුවේ මීගමුව – කොළඹ පාරේ වැලිසර දීය.
අනතුරින් මියගොස් ඇත්තේ විරුද්ධ දෙසින් ගමන් ගත් යතුරුපැදිකරුවෙකි.
එම යතුරුපැදියේ ගැටීමෙන් අනතුරුව වාහනය තවත් මෝටර් රථයක, ත්‍රිරොද රථයක හා තවත් යතුරු පැදියක ගැටී ඇතැයි පොලිසිය කියයි.







