බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර නැව ඇතුළට ගන්නෙත් නෑ.  ගෙවන්නෙත් නෑ… නැවත සාම්පල් පරීක්ෂාවකුත් නෑ…. කෘෂිකර්ම ඇමති අලුතින් සහතික වෙයි!

by editor
ඔක්තෝබර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීන පොහොර නැව වාරය තුළට ගන්නේ නැති බවත්, ඊට මුදල් ගෙවන්නේ නැති බවත්, මේ නැවෙන් තුන්වන සාම්පලයක් පරීක්ෂා කරන්නේ නැති බවත් තමන්ගේ නැති වී ගිය විශ්වාසය වෙනුවෙන් කරන සටනට අනුකම්පා කළ යුතු බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අද ( 27) මාධ්‍ය හමුවේ පැවසුවේය.

ඔහු මාධ්‍ය හමුවේ මෙසේ ද කීවේය.

“නැව චීනයෙන් පිටත් වෙන්න කලින් බලපත්‍රයක් ලබා ගත යුතුයි. මේ වාණිය බලපත්‍රයත් නැතිව තමයි නැව පිටත් වෙන්නේ.  ලංකා පොහොර සමාගම ඔවුන්ට ඊමේල් පණිවිඩයක් යවලා තියනවා  ඔබ මේ බලපත්‍රය නැතිව ඇවිත් තියෙන්නෙ කියලා. “

“ක්ෂුද්‍රජීවී පරීක්ෂාවෙදි අහිතකර ක්ෂුද්‍රජීවීන් ඉන්නවා, ඒ නිසා මේ පොහොර ගන්න බෑ කියලා අපි ඔවුන්ට දන්වලා යවලා තියනවා. චීනෙන් මෙහෙ එන ෂිප්මන්ට් එක විතරයි අපි රිජෙක්ට් කරලා තියෙන්නෙ.“

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

“අපි මේ ඇවිත් තියන නැව ඇතුළට ගන්නෙත් නෑ. මේ ෂිප්මන්ට් එකෙන් සාම්පල් චෙක් කරන්නෙත් නෑ. මේ ෂිප්මන්ට් එකට පේමන්ට් එක කරන්නෙත් නෑ. අපේ ගිවිසුමට අනුව ටෙන්ඩර් එකට අනුව මේ අය නැවත ආපහු ගිහින් අපේ ස්පෙෂිපිකේෂන් එකට අනුව හරි පොහොර ටික හදලා ආවොත් අපි පොහොර ටික ගන්නවා. අපි මුදල් ගෙවනවා. කතාව එතනින් අවසානයි.“

ඇමතිවරයා සිනාසෙමින් කීවේය.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ තුන්වන පාර්ශවයකට මේ නැවේ පොහොර සාම්පල පරීක්ෂාවට ලබා දෙනවා ද නැද්ද යන්නය.

“තුන්වන පාර්ශවයකට ටෙස්ට් කරන්න දෙන්නෙ අලුත් ෂිප්මන්ට් එකක්. පටලා ගන්න එපා.  දැන් මේ සමාග ක්‍රෙඩිබිලටිය වැටෙන්න දෙන්නෙ නැතිව තියාගන්න පොඩි සටනක් කරනවා. ඒ අයට අනුකම්පා කරන්න. අපි ආණ්ඩුව හැටියට මෙතන ඉන්නවා. “ ඇමතිවරයා පැවසුවේය.

තවද කෘෂිකර්ම ඇමතිවරයා  කීවේ රාජ්‍ය ඇමැතිවරායා චීන තානාපතිවරයා  හමුවී තිබුණේ      මේ නැව චීනයට රැගෙන යන ලෙස දැනුම්දීම සඳහා බවය.

“ඇමතිතුමා චීන තානාපති හම්බවෙලා කිව්වෙ මේ ෂිප්මන්ට් එක නැවත චීනයට ගෙනියන්න. ගෙනිහින් අපි කියන ස්ටෑන්ඩර්ඩ් එකට හදන්න. හදලා ඒ හදන පොහොර ටික ඉන්ඩිපෙන්ඩන්ට් ලැබ් එකකට දාලා චෙක් කරන්න. එතකොට අපට අපේ ලැබ් වලත් ටෙස්ට් කරලා ඒ ගැන තීන්දුවක් ගන්න පුලුවන් කියලා. “ කෘෂිකර්ම ඇමතිවරයා කීවේය.

කෙසේ වෙතත් ඊයේ මාධ්‍ය ඇමතූ කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ කීවේ  මෙවැන්නකි.

“ ඔවුන් කීවෙ අපේ රටේ තියන විද්‍යාගාරවල කරන  පරීෂණ එයාලට පිළිගන්න බෑ. ඒවා accredited laboratory ( පිළිගත් රසායනාගාර)   නෙමෙයි.  අපි දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයක මේ පරීක්ෂණය කරන්න කියලා ඔවුන් ඉල්ලා සිටියා.

“මේ ආයතනය ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව වගේ ලෝකයේ ප්‍රධාන රටවල් 16කට පෝර නිශ්පාදනය කරන ආයතනයක්. මේ පොහොරවල ප්‍රමිතිය පිළිබඳ අපට අවබෝධයක් ගන්න කියලා ඔවුන් කිව්වා. “

“අපි කිව්වා අපි දෙගොල්ලම කැමතිවන තුන්වන පාර්ශවයකට දෙමු මේ පොහොර අධ්‍යයනය කරන්න කියලා. ඊට පස්සේ අපි තීරණයක් ගනිමු කියලා. “

එම ප්‍රවෘත්ති සාකච්ඡාව දෙරණ වාර්තා කර තිබුණේ මෙසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව කොවිඩ් රැල්ලක අවදානමක් ගැන වෛද්‍ය සංගමය ජනපතිට ලියයි

Next Post

බංගලාදේශය පිට පිට දෙවන පරාජයත් ලබයි.!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.